📰 A9 මාර්ගය, දඹුල්ලෙන් අවහිර වෙයි
✍️ විරෝධතාවක් හේතුවෙන් ඒ නවය මාර්ගය දඹුල්ල ප්රදේශයෙන් අවහිර වී තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා දඹුල්ල ප්රදේශවාසීන් පිරිසක් එලෙස විරෝධතාවයේ යෙදෙන බවයි. මේ අතර දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට එළවළු තොග ලැබිමේ අඩුවක් දක්නට ලැබෙන බව හිරු...