1. yapa100

    ඉන්ධන මිල ඉහලට 🔴BREAKINGULTRA

    lhttps://twitter.com/kanchana_wij/status/1522966951974227968?s=20
  2. yapa100

    Petrol Price Next Target Price after 07-05-2022

    Uda ahala tiyena eka uttarayak diyan ko 🧐
  3. yapa100

    Petrol Price Next Target Price after 07-05-2022

    මොඅක්ක් ද මු කියන්නේ? අද තෙල් වැඩි වෙනවා කියලාද ?
  4. yapa100

    Petrol Price Next Target Price after 07-05-2022

    7/5/22 කියන්නේ අද නේ බොල
  5. yapa100

    මුන් මේ කරන වැඩෙන් IMF LOAN දෙන්නේ නැ.ශුවර්

    UNICEF CONDEMNS VIOLENCE AGAINST CHILDREN DURING PROTESTS “UNICEF is concerned with reports of violence during protests involving children. All actors must guarantee the right to peaceful assembly and freedom of expression, including for children. According to the Convention on the Rights of the...
  6. yapa100

    KGF 2 HD 3GB ආවා සින්හලු.

    I ALSO WATCHED IT ON SCOPE CINEMA. WAS AWESOME ❤❤
  7. yapa100

    KGF 2 HD 3GB ආවා සින්හලු.

    මෙක පට්ට බන්.යට තියෙන්නේ මම බලපු එකේ පින්තුරයක්. QUALITY හොදයි
  8. yapa100

    KGF 2 HD 3GB ආවා සින්හලු.

    3GB HD MOVIE -https://www.1tamilmv.fans/index.php?/forums/topic/161496-kgf-chapter-2-2022-tamil-hd-dvd-1080p-720p-avc-hevc-3gb-14gb-800mb-x264-700mb-400mb-250mb-hc-esub/ SINHALA SUB -=>https://piratelk.com/k-g-f-chapter-2-2022-sinhala-subtitles/ ------ Post added on 1651891045
  9. yapa100

    STATE OF EMERGENCY DECLARED 🔴BREAKING

    🔴 අද මධ්‍යම රාත්‍රී සිට හදිසි නීතිය දානවා - පාන්දර ගෝල්ෆේස් සුද්ද කරනවා. සියල්ල සූදානම් වෙමින් තියෙන්නේ ඒකට. හැම තප්පරයක්ම live දෙන්න. සියලුම updates පුළුවන් විදිහට හරි ඉංග්‍රීසියෙන් දෙන්න. පාර්ලිමේන්තුව වටේ පන්නා පන්නා තනිතනි මනුස්සයාටත් කදුළු ගෑස් ගහනවා. කීයක් පැහැර ගත්තාද කියලාදවත් දන්නෑ තාම
  10. yapa100

    🔴 Stf හා පොලිසිය විසින් මෙලේච්ච ලෙස සාමාන්‍ය වැසියන්ට මේවනවිට පහර දෙමින් පවති.

    No contents