1. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    අහ් කොපා කාලෙකින් මතකැයි :rofl:
  2. thusitharhm

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අඩෝ 8 වලට messanger support එක් නතර කරපු එක මහා චාටර් වැඩක්. අදත් කොල්ලෙක් අව මාව හොයන් 10 දාලා දෙන්න කියල පව් බන්. messanger use කරන්න නෑලුව්. ඔයිට කලින් එකෙක් ආව ඔය ව් වගේම. හොද wifi connection එකක් නැතිව මං කොහොමද බන් 10 දාලා දෙන්නේ. කලකිරුනා 8 වලට එහෙම කරපු එකට නම්
  3. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    අවුලක් නෑ නේද එහෙනම් බොරුවට වියදම් කරන්නත් සල්ලි නෑ බන්. :( ඕන උනොත් අප් කරනවනෙ. උයා මාව මානසිකව වැට්ටුවා වැඩ කරන එකා පොඩි මැශින් එකෙනුත් වැඩ කරනවා කියලා :dull::angry:
  4. thusitharhm

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    http://www.elakiri.com/forum/showthread.php?t=1801059&page=9
  5. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    හිත රිදෙන කතා කියන්න එපා සහෝ dual core 2gb එකක් නිකන් තියනවා. ඒක 4gb කරන් ඉන්නවා :dull: 3x2 feet එකක් 300dpi හදන්න ඇති වෙයිද නිකන් ගෙස් කරපන් 3d නම් දැනට කරන් නෑ. cache මෙමොරි බලපාන් න් නැද්ද speed එකට
  6. thusitharhm

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    ~එළකිරි මහා කයිවාරු මණ්ඩපය ~ :lol: එළකිරි මහා කයිවාරු මණ්ඩපය
  7. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    එහෙනම් සැට් කොරල එවන එව්වා නේද ඔය :rolleyes: කීයක් වගේ වෙයිද බන්. ඕවගෙ cache memory එහෙම් වැඩි නේද බන් කපන්න කොටන්න පුලුවන්ද පස්සේ ඕන උනොත් බඩු තියෙයිද ඕවට :baffled:
  8. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    3mb cache memory එකක් ඇතිද බන් :baffled: ඔව් දන්නවා ගනන් නම් තමයි එත් දැන ගන්න ඇහුවෙ ඇතිද කියල ග්‍රැෆික් වැඩ වලට :rolleyes:
  9. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    එල් එල. කියද්දි නම් ආසයි. බජ්ට් තමයි :rolleyes: උබට 8gb ඇතිද උබේ වැඩ වලට :D කීව වගෙ රැම් නම් අප්ග්ර්රේඩ් කර හැකිනෙ
  10. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    :P ඔව් නේද බන්. බජ්ට් එකත් එක්ක හොද මැශින් වලට යන්න අමාරුයි නේද තෑන්ක්ස් බං. මේවට බඩු තියෙයිද බං ඒ කීවෙ පස්සේ අප්ග්‍රේඩ් කරන්න :D
  11. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    :love::love::love::love::love::love::love::love::love: thx all
  12. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    price dena ganna widiyak nadda? pc eke specs gena idea ekak ganna
  13. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    උබ කොහෙන්ද ප්‍රයිස් බැලුවෙ රොටෝ........... 8GB ඇති වෙයි හිතනවද උබ
  14. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    :love: RAM 12/16 කරලා ග්‍රැෆික් අඩු කරත් කමක් නෑ නේද ගේමින් වලට යන් නැති නිසා. ඒත් 3D, Video සයිඩ් එකට ගියොත් නම් වටිනවා. 98 නම් අමාරුයි 75 ශේප්. :D
  15. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    ආ ගනින් මල්ලි. ඔයා මට නොදීපු කෙනෙක්‍ද නොදී කොහොමද :baffled:
  16. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    budget වැඩි උනත් කමක් නෑ හොද PC එකක් Recommend කරපියව්. ලස්ස ගනන් නම් එපා
  17. thusitharhm

    ~ කොල්ලොනේ | උදව්නේ | කරනවනේ ~

    අඩෝ කීයක් වෙයිද 8-12 රැම් උනොත් හොදයි :D

    No contents