මචන් මමත් පදිනවා දැන් මාස 7 අරන්. (7000km) :rofl:
125H එකක් ගත්තේ මේකේ ඉන්න උන්ගෙන් අහලම තමයි. තව මේකේ ඉන්න kellsupun පදිනවා ගොඩක් කල් ඉදන්. තව කොල්ලො ඉන්නවා. මට නම් සෑගෙන්න සතුටුයි මචන් මන් මේක ගත්තු එක ගැන. classic look එක නිසා සමහරු ගන්න එපාම කීව මට. හැබැයි උන් උන්ගෙ ඉන්දියන් බයික් එකට වඩා...