මචන්ලා දන්න කෙනෙක් උදවිවක් දෙන්නකො.
මේ වර්ගයේ Printer එකක් share කරලා තියෙන්නෙ. මගේ PC එකට තමයි USB එක Connect කරලා තියෙන්නෙ. ප්ර්ශණය තමයි හැමදාම අනිත් Users ලට ප්රිර්න්ටර් එක connect කර ගන්න වෙනවා. ඇයි එහෙම වෙන්නෙ. එක පාරක් කරාම එක එහෙම්ම තියා ගන්න විදියක් නැද්ද ? හැමදාම network ඇවිත් මගේ...