මේක ඉන්න හිතෙන රටක් නෙමෙයි යකෝ සමතලා කරගෙŞ
කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් තමන් ගමන් කරමින් තිබු මංතීරුවේ ඇතිවූ වාහන තදබදයක් හේතුවෙන් කිසිදු ඉවක් බවක් නොමැතිව ඊට ප්රතිවිරුද්ධ දෙසට වාහන ධාවනය වන මංතීරුවට ඇතුල් කර ඇති අතර ඒ අවස්ථාවේදී ඉදිරියෙන් පැමිණි වාහනයේ රියදුරු සිය වාහනයේ...