මචන්, මියන්ට තියන්න පුළුවන් සාර්ථකම වහ (poison) වර්ගය මොකද්ද ? ගොඩක් ඒවාට උන් මැරෙන්නේ නෑ
බතල අලමී කූඩුවක් ගෙනත් අල කෑල්ලක් එල්ලපන් බඩු අහු වෙනවනවා
food city එකේ තියෙනවා මියන්ව ඇලෙන ග්ලු එකක් එකේ මැද්දට කිරිපිටි හැන්දක් දාපන් පිටි කන්න ආවම මීයා ඇලෙනවාඊට පස්සේ උබ මියට ෂොට් එක දීපන්
![]()

Pussy
is the best option
![]()
![]()


මී කූඩුවක් ගෙනත් අල කෑල්ලක් එල්ලපන් බඩු අහු වෙනවනවා
මී කූඩුවක් ගෙනත් අල කෑල්ලක් එල්ලපන් බඩු අහු වෙනවනවා