1. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    අඩේහ් පිස්සු හැදෙනවනෙ බන්.හැම දෙයක්ම හොද අතට විසදෙයි මචන්
  2. Lokka Bro

    නිධන් වස්තු සොයා..නිධන් අරන් හොදින් ඉන්න පුලුවන්ද..?

    අසවල් රටේ රජ කෙනා මෙච්චර බරට තෑගි දුන්නාය..ඔය වගේ කෙලි කියවලා නැද්ද බන්.සමහරවිට ඒවා හංගන්න ඇති.ලංකාවෙ උන් කුනු කමට හරි රුසිනෙ. පොඩි උදා- කියන්නම්.මම දන්න කොල්ලෙක් ඉන්නවා උගෙ තාත්තට ෆට්ටම සල්ලි.ඒත් මුට මේ වෙනකල් සතයක් දීලා නෑ.ඌ උගෙ පාඩුවෙ බිස්නස් එකක් කරගෙන ct100 එකේ යන්නෙ එන්නෙ.ඒත් තාත්තා කාරයා...
  3. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    අවුලක් නෑ මචන්.
  4. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    විඩියෝ එඩිටින්,Ads,Event Promo, වගේ දේවල් බන්. ඉස්සර 1.5k වගේ එන වීව්ස් දැන් නෑ බන්.ගිග් ටිකත් ඩවුන්ද පල්ලම්
  5. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    මීගමුව හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන කොල්ලො දෙන්නෙක් අපේ සෙට් එකේ ඉන්නවා බන්.උන්ටත් ඇඬිලා ඉන්නෙ.
  6. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    මචන් ජා ඇලට පැනගත්තා නම් පරණ තැනම ජොබට සෙට් වෙන්න පුළුවන් බන්.ඒත් මට අවුලක් තියනවා බන්.වයිෆරේ බබාලා දෙන්නත් එක්ක මෙහෙට ඇවිත් මාස තුනක් ඇති.තවම මේ සයිඩ් එක වයිෆරේට පුරුදු නෑ.ඉතින් බන් දුර ගිහින් ජොබකට සෙට් වෙනවා කියන්නෙ මෙයාලා අනාථ වෙනවා මෙහෙ එකෙක් නැති නිසා
  7. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    විඩියෝ එඩිටින්,Ads,Event Promo, වගේ දේවල් බන්.දැන් ඒකෙත් ඉස්සර වගේ ඔඩර් නෑ
  8. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    ලැජ්ජා නෑ බන් කියන්න.දවස් දෙක තුනක් කොහු මෝලකටත් ගියා කියහන්කො.මට ජොබ නෑ කියන්නෙ මුලු ගෙදරම අයගෙ මැච් එක අවුල් යනවනෙ බන්.ඒ මැරෙන මැරිල්ල කරන්න බෑ බන්.මේ ඇඟවල් වලට පත්තියම් නෑ ඒවා.දවල් එක දෙක වෙනකොට කලන්තෙ වගේ බන්.බැරිම තැන අද නොයා ඉදලා මේකෙත් දාලා බලන්න හිතුවෙ
  9. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    ඔව් බන්.කර කර හිටිය ජොබ් එකෙන් අයින් කරන්න රීසන් එක උනේ බන් කොරෝනා නිසා බඩු නෑ.දැන් බඩු ගෙන්නවගන්න බෑ.ඉතින් පරණ සේල්ස් කරපු උන්ව එලවන්න බෑ කියන එක.මේක සෙට්ල් වෙනකල් ඉන්නලු.මමයි තව අලුත් කොල්ලො තුනකට කෙලවුනා උනා බන්
  10. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    මචංලා ජොබ් එකක් හොයාගන්න ඔනා.මම මුලින් වැඩ කෙරුවෙ ජා ඇල.එහෙන් කුලියාපිටිය (ඔව් ඔව් හුලඟින් ඒඩ්ස් බෝවෙන) ප්‍රාන්තෙට ආවා සදාකල් පදිංචියට.ඒ ඇවිත් මාස දෙකක් විතර යනකල් මෙහෙ ජොබ් කට්ටක් සෙට් උනා ඉලෙක්ට්‍රික් බඩු ගෙවන්න දෙන තැනක.මේකෙ කරන්න තිබුනෙ උන්ගෙ වාහනේ එක්ක සේල්ස් රෙප්ලා තුනක් යනවා.ඒරියා එකකට...
  11. Lokka Bro

    Udemy

    Udemy course ඉල්ලුවම ඩවුන් ලින්ක් අප් කරලා දෙන ත්‍රේඩ් එකක් තිබුනා බන්.හොයලා බලපන් ටිකක්
  12. Lokka Bro

    කාලි මෑනියන්ට ප*යක් ගහමු

    ඔවට මොකුත් කියලා තේරුමක් නෑ බන්.ඔය වයසෙ මම තමයි ලෝඩ් පකීර්.හූ කෙයාස් ටු මම් ඇන්ඩ් ඩෑඩ් ලොජික් ඔලුවෙ තියන් ඉන්නෙ.ඔය ගැම්මටම ඉදලා නහුතෙටම කෙලවුනාම ඔය පකීර් මට්ටම බලු වෙනවා.මූ වගේම මමත් දේව සංකල්ප සතේකට විශ්වාසයක් නෑ.ඒත් අගරු කරන්නෙ නෑ.
  13. Lokka Bro

    කොරෝනා මිනී වැලලුවොත් අපි ආගමික කටයුතු එළියේ කරනවා"- සoඝරත්නෙන් රතු එළි

    කාලයක් නන්නත්තාරට හුරේ දැම්මා සිංහලු.දැන් මුස්ලිම් අන්තවාද නෑ.පොරත් නෑ.පිලිවතින් පෙල ගැහෙමු දැන් මේ හාමුදුරුවන්ටත් හුරේ දාමු 😑
  14. Lokka Bro

    ලෝචනා

    බලන්න නයනී එකෙත් හැටී 😑
  15. Lokka Bro

    ජාතිවාදී අසත්‍ය ප්‍රචාර නිකුත් කෙරූ සිලෝන් තව්හීඩ් ජමාත් ආයතනයට තාමත් නීතිය ක්‍රියාත්මක නොවේ!

    අඩ්ඩේයි තෙපිලට පික්ශු පීකුදුද ඈ.මුශ්ලැම් සහෝදරයියෝ යැපේ 20 සැම්මත කොරගන්න සැප් එක දුන්නා.දැන් එයැයිලා සැට නැව ලැක්සෙ සැහෝදරයියෝ.දැන් යැපි සැහැජීවෙනෙයියෙන් ඉන්නවා 😑
  16. Lokka Bro

    කොරෝනා නීති කැඩූ ප්‍රධාන මාධ්‍ය ආයතනයක කොරෝනා පැතිරේ – තත්ත්වය අවදානමේ..ප්‍රධාන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් අනතුරේ !

    මෙරට ප්‍රධාන මාද්‍ය ආයතනයක් කියලා තටමන්නෙ නැතුව හිරු කියලා කියපන් බන්.නැති නම් සනා ටීවී කීවත් කොල්ලො දන්නවා 😂

    No contents