අනේ යකෝ.අපි කෙරුවා සප්ලිමන්ට් වගයක්.දැන් ටික කාලෙකට කලින්.ඔන්ලයින් ඔඩර් එක ගන්නවා අපිම ඩිලිවර් කරනවා දවල්ට.😂 තුන්දෙනෙක් කෙරුවෙ.රිටන් චාජස් ඇඩ් වෙන්නෙත් නෑ.මොනවා හරි ඇහුවොත් අපි නම් සර් ඩිලිවරි සර්විස් එකෙන් මොනවා හරි දැනගන්න ඔනා නම් ඔයා ඔඩර් එක දාපු තැනට කතා කරන්න කියනවා.ඒ ඇවිත් රෑට උන්ට රිප්ලයි...