ඔය කතාවෙන් අපි ගන්න ඕනේ ආදර්ශය තමා අපි හැම තිස්සෙම සම්ප්රදායික රාමුවෙන් පිට හිතන්න ඕනේ. එහෙම හිතපු මිනිස්සු තමා ඉදිරියට ගියේ . දැන් බලපන් අපේ අද්යාපන ක්රමයේ එහෙම දෙයක් ඇත්තෙම නෑනේ . කියන්නෙම කොහොමහරි විබාගේ ගොඩ දාගනින් ජීවිතේ ගොඩ කියලා . එහෙම විබාගේ ගොඩ දාලා ජොබක් ගන්න එවුන් අවුරුදු 30-40 එකම...