මමත් ගියා සහෝ . මටත් ඔය විස්තරේ ඔහොමම කිව්වා . අතීතය ඔක්කොම හරි . බඳින වයස නම් සම්පුර්ණ වැරදියි . ඔයා කිව්වා වගේ ඕක ඔළුවට ගත්තොත් අපි ඒකට අනුව වැඩ කරා වගේ . හැබැයි මගේ යාළුවො කිහිප දෙනෙක්ට නම් බඳින අයගේ නම් කාලය හරියටම කිව්වා. අනික් විස්තරත් හරි . ඒකයි මාත් ගියේ . හැබැයි කේන්දරේ කොටු ටික පවා...