ලෝක කුසලාන තරග නැරඹීමට යාමේදී තහනම් භාණ්ඩ
ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය පැවත්වෙන ක්රීඩාංගණ තුළට බැනර්, විවිධ වැකි ප්රදර්ශනය කෙරෙන පුවරු, සංගීත භාණ්ඩ, වීදුරු බෝතල්, රතිඤ්ඤා, ලේසර් විදුලි පන්දම් සහ තියුණු ආයුධ රැගෙන යාම තහනම් කර තිබේ.
:lol::lol::lol::lol::lol: