එක යාලුවෙක් ගෙන් කාර් එකකුත් ගත්ත මචන් ලබන මාසෙ ගානෙ $3000 ගානෙ දෙන්නම්. කලාතුරකින් කොල් එකක් අරන් කියනවා මෙ මාසෙ බැරි වෙයි. අවුලක් නැ ලොවෙත්. කන්ට්රක්ට් මුකුත් නැකාර් එක උගෙන් ගනිද්දි සල්ලි නොදි. ට්රන්ලන්ස්ෆර් පෙපර්ස් සයින් කරා එච්ව්හරයි. ඌ ගැන ප්රශ්න අහන්න ගියෙ නැ සවිස් කරනවාද අරක මෙක. උ...