බිස්නස් විසා ඔනෙත් නැ නෙ බන්. එ ගැනිට දැනුම තියෙනවා නම්, චයිනිස් කතා කරනවා නම්, ටුවරිස්ට් විසා තියෙනවා නම්, ටුවර් එක්කන් යනවා ඔනෙ එකෙක් ව. සැලරි මෙහෙන් දෙන්නෙ නැතුව එහෙ හරි, මෙහෙ කැශ් දුන්නත් මොකද? මෙහෙ ඉන්න එවුන්ට වඩා හොඳට කරනවා ඇති ටුවර් ගයිඩ් වැඩෙ. හෙළයො කියන්නෙ මහා එපා කරපු ජාතියක්. උන්ගෙ...