1. sinhawanshaya

    දුවෙක්ට නමක් දාන්න උදව් කරපංලා මචංලා

    ලජ්ජ නැද්ද බන් තම්න්ගෙ ලමයට නමක් දාන්න වෙන එවුන්ගෙන් අහලා, උඹට එක වත් තනියෙන් කර්ගන්න බැරිද, ඔනෙ නම් නම් දෙක තුනක් උඹ තොරගෙන අපෙන් අහපන් ලස්සනම එක. . ඉන්ග්‍රිසියෙන් ලිව්වුවාම එකම එනවාද බලපන්.උදා රවිශ, රවිශා ඔය දෙකෙම ඉන්ගේසියෙන් එකම දෙ ලියන්නෙ. එව එවොයිඩ් කරපන් ------ Post added on 1761361103
  2. sinhawanshaya

    ශෂී නිෂාදිගෙ තැඹිලි video එක

    ලස්සන්ට හිටපු කෙල්ලෙක්, සල්ලි වැඩි වෙලා හොන්දට කන්න බොන්න අරගෙන දැන් කැත වෙලා. ෆිගර් එක තියාගෙන ඉන්න තිබ්බා
  3. sinhawanshaya

    උදළු ඕන නෑ මෙන්න මැෂිම😎👍

    කම්මැලි එවුන්ට හදපු එකක්
  4. sinhawanshaya

    Tattoo Removal

    ටැට්ටූ එකක් ගහන්න හොඳම දෙ තමයි blood group, වගෙ එවා, උදා, පපුවෙ පොඩියට ගහනවා blood group eka AB, මැරෙන කම් ගන්න ඔන කරන medicine, e.g. thyroxine, etc ඇක්සිඩන්ට් එකක් වුනාම කෙලින්ම ලෙසි හොස්පිටල් එකෙ එවුන් ශර්ට් එක ගැලෙව්වුවාම, ඔක තමයි මට හිතෙන ටැටු වල තියෙන වාසිය හා ප්‍රයොජනය
  5. sinhawanshaya

    Random කතා - දන්න එකෙක් "යාලුවෙක්ට" කැරි වැඩක් කලොත් මොකොද කරන්නෙ?

    අරු උඹෙ යාලුවට කැරි වැඩක් කරා නම් උඹට නොකර ඉන්දි කියලා උඹ හිතනවාද? කැරි වැඩ කැරි වැඩම තමයි.අරු උඹෙ යාලුවට කැරි වැඩක් කරා නම් උඹට නොකර ඉන්දි කියලා උඹ හිතනවාද? කැරි වැඩ කැරි වැඩම තමයි. පාතාල සීන් එකක් නම් කැරි වැඩ කරපු එකාගෙ බොක්ක යලුවටත් ප්‍රතිවිරුද්ද ඇටක් එකකින් කෙලවෙනවා
  6. sinhawanshaya

    උදළු ඕන නෑ මෙන්න මැෂිම😎👍

    කො video එකට ටයිටල් එකක් දාන්න එපැයි උදා. "ලොකෙම උඩ යටි කුරු වුන, ඇමරිකාවත් හෙල්ලුව උදලු තාක්ශනයක් ස්‍රි ලාන්කික තරුනයෙකු නිපදවයි, ටොයොටා හඬා වැටෙයි"
  7. sinhawanshaya

    බලපන්කෝ මුන් වත්ත ලස්සනට තියාගෙන ඉන්න විදිය

    එ කියන්නෙ අත්තාට වැඩක් තිබිලත් නැ නෙද මම කලින් කිව්වුවෙ, හෙළයාට තම්බි වර්නනා කරන්න වෙනවා, දයිවයෙ සරදම ------ Post added on 1761254476
  8. sinhawanshaya

    ධම්ම පදය

    උට කට පාඩම් නැද්ද? ලොකුම වෙස කම කරන්නෙ ලන්කන් මාද්ය මුන්ට මයික් දික කරන නිසා. ඔකුන් එන්නෙ නැතුව හිටියාම ඉවරයි නෙ? මාද්ය සාකච්චා එතකොට තියන්නෙ කොහොමද?
  9. sinhawanshaya

    Guess the Sandwich

    මෙකෙ ඉන්නෙ පුදුම අසහන කාරයො. ත්‍රෙඩ් 10ක් පොස්ට් වුනොත් 7ක් විතර ගැනු ගැන
  10. sinhawanshaya

    ලෝකෙම කරන්ට් එක නැතිවෙලා හැමදේම වෙනස් වෙන දවසක් ළඟම එනවා

    ලයිට් බිල ගෙව්වුවෙ නැති නිසා කරන්ට් කපලා ගියා නෙහ්?
  11. sinhawanshaya

    රංගන සියතෙ මාලිමා අසූචි බුදින අවස්ථාවක්

    මහජන චන්දෙන් අවාට ඔය ටකරන් තහඩු බෙදල ටොයිලට් බෙදලා ආපු එවුන් නෙ බන්. උඹ හිතන්නෙ නැද්ද පාතාලෙ එවුන් මාරගෙන මැරන එක අහින්සක මිනිසුන්ට හොන්දයි කියලා?
  12. sinhawanshaya

    උදව්වක් ඕන📚📖

    Kari kat eka
  13. sinhawanshaya

    අහෝ පියුමි ගෙඩි දෙක දීලා යන්න

    හෙලයොන්ට කිසි නායකයෙක් නැ නෙ බන්. සල්ලි වකට චීත්ත වලට නැවෙනවා නෙහ්? අපෙ නම් විල්පත්තුව කපලා අපෙ එවුන්ට ඉන්න ඉඩම් හරි දුන්නා. අපි එහෙමයි.
  14. sinhawanshaya

    USD වලින් සැලරි ගන්න අය එනු මැන

    ඩිනාර් එකට ඇහැ හුරු කරන් තියාගනින්, ඉස්සරහට තම්බි හාම්පුතාලට වැඩ කරද්දි ප්‍රයොජනවත් වෙයි.
  15. sinhawanshaya

    පුඩිං රැල්ල ලෙසටම යනවා නේද..පැය ගාණෙන් ලොකු ඒවා 20ක් විකිනෙනවා...😱😍

    සුද්දාන්ගෙ කෑම් තමයි උනු උනුවෙන් විකිනෙන්නෙ, පුඩින්. නැත්නම් ඔතන sell karanna තිබ්බා නෙ අග්ගලා කැවුම් ආස්මි කොමිස්. එවත් කිසි ගුනයක් නැති කෑම තමයි. අපෙ මුස්ලිම් කෑම වටලප්පන් පටන් ගත්තොත් කරත්තෙ තියලා කීතු කීතු කරන්නෙ.

    No contents