USD වලින් සැලරි ගන්න අය එනු මැන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    USD වලින් සැලරි ගන්න කොට බැංකුවට ට්‍රාන්සර් කලාට පස්සේ ටැක්ස් කැපෙනවද? , පර්සනල් ටැක්ස් ගෙවන කොට ඩොලර් වලින් සැලරි ගන්න කොට ගෙවන ටැක්ස් එක වැඩිද?
     
    • Like
    Reactions: sliit_kolla

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,189
    4,884
    113
    Abyss
    දාපු ගමන් tax වදින්නෙ නෑ. ඒක withholding tax එකක් නෙවෙයි.

    USD වලින් ගද්දි maximum tax එක 15%.

    LKR වලින් ගද්දි 35% වෙනකන් යනව.

    අපෙ රෙද්ද taxසුත් කැපිල තව 11%කුත් කැපිල එන්නෙ. 😤
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    to receive money you need to have a business account.
    පයිත්තියන්ද හු. Whole point of wise is send and receive. 😅😅

    USD වලින් සැලරි ගන්න කොට බැංකුවට ට්‍රාන්සර් කලාට පස්සේ ටැක්ස් කැපෙනවද? , පර්සනල් ටැක්ස් ගෙවන කොට ඩොලර් වලින් සැලරි ගන්න කොට ගෙවන ටැක්ස් එක වැඩිද?
    බැංකුවෙ PFCA එකකට ගියොත් නෑ. (නිකම්ම Account එකකට රුපියල්වලට මාරු වෙලා එන්න දැම්මොත් ඔව්. එහෙම කරන් නෑනෙ කවුරුත්. 😅)

    නෑ, ඩොලර්වලින් එන income එකට උපරිම 15% යි.
    ------ Post added on Oct 23, 2025 at 8:57 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    අවුරුදු තුනක් විතර පඩි ගන්නවා තාම නම් කීයක් වත් කැපිලා නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    USD වලින් සැලරි ගන්න කොට බැංකුවට ට්‍රාන්සර් කලාට පස්සේ ටැක්ස් කැපෙනවද? , පර්සනල් ටැක්ස් ගෙවන කොට ඩොලර් වලින් සැලරි ගන්න කොට ගෙවන ටැක්ස් එක වැඩිද?
    ඩිනාර් එකට ඇහැ හුරු කරන් තියාගනින්, ඉස්සරහට තම්බි හාම්පුතාලට වැඩ කරද්දි ප්‍රයොජනවත් වෙයි.
     
    • Haha
    Reactions: Shamal3001