සරත් ෆොන්නසේක කියන්නෙ යුද්දෙ පාවිච්චි කල්ල ආයුද බිස්නස් කල්ල මඩිය තරකරගත්ත කාලකන්නියෙක් මිසක් වීරයෙක් නෙමේ. ඕක නොහිටින්න මීට වඩා මිලියන ගානක් අඩුවෙන් වියදම් කල්ල යුද්දෙ ඉවර කරන්න තිබ්බ. එහෙම ඉවර කලා නම් ඒ මුදල කාටද යන්නෙ ? යුද්දෙන් අත පය අහිමිවෙච්චි රනවිරුවන්ගෙ පවුල් වෙනුවෙන්. ඒක නැති කලේ සරත්...