South Australia Visa හම්බ උනා

fogsamitha

Member
Dec 27, 2008
15
0
0
මචංලා මට South Australia Visa හම්බ උනා ... ලබන පෙබරවාරි විතර යන්න හිතාගෙන ඉන්නේ . ඒ පැත්ත ගැන දන්න කවුරු හරි ඉන්නවනම් පොඩි විස්තරයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් ...
 
Nov 24, 2014
789
64
0
සව්ත් ඕස්ට්රේලියාව කියල රටක් නෑ බූරුවො. ඕස්ට්රේලියාව. මොකක්ද සව්ත් ඕස්ට්රේලියාව කියන්නෙ ? හරියට ලංකාවෙ දකුන වගේද ? ජබුක්.
 

fogsamitha

Member
Dec 27, 2008
15
0
0
සව්ත් ඕස්ට්රේලියාව කියල රටක් නෑ බූරුවො. ඕස්ට්රේලියාව. මොකක්ද සව්ත් ඕස්ට්රේලියාව කියන්නෙ ? හරියට ලංකාවෙ දකුන වගේද ? ජබුක්.

sorry මචං උබේ හිත රිදුනනම් .... According to my Visa condition I have to stay South Australia at-least 18 month. So it is entitle for South Australia. That's why I mention it as South Australia Visa... ඔස්ට්‍ර්ලියානු පුරවැසියෙක් විදිහට :confused: උබේ හිත රිදෙන එක සාධාරණයි ...... ආයේ මම මොකුත් post කරනකොට උබ වගේ 3rd class පොරකටත් තේරෙන විදිහට දාන්නම් ................