නෑ. මම කිසිම තැනක මහින්ද රාජපක්ශ වෙනුවෙන් කතා කල්ල නෑ. මම කතා කරන්නෙ රටේ පැත්ත අරගෙන. මහින්ද රාජපක්ශ රටේ පැත්තෙ, රට වෙනුවෙන් ඉන්න එකට මට කරන්න දෙයක් නෑ. මම රට වෙනුවෙන් කියන දේවල් එතුමා වෙනුවෙන් වෙන්නෙ එතුමා රටට සේවයක් කරන නිසා. ඔහොම කියාගෙන පිරිහෙන ජාතියෙ සමනලයෙක් නං (රනිල් වගේ) මෙහෙම අමු කුනු...