ජාතක කතා කියන්නෙ පසුකාලීන සාහිත්ය අතිශයෝක්ති වලින් පිරුණු දෙයක්.පොලොන්නරු දඹදෙනි යුගවල ලියපු දේවල් තමයි අද අපි පරිශීලනය කරන්නෙ. ඒවගෙන් ගන්න තියෙන ආදර්ශය අරගන්නව මිසක් එතනින් එහා ගිය ඉතිහාසයක් වැනි දෙයක් ගැන සෙවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. අනික ඒ කතාවල කොතනකවත් ඉන්දියාව, භාරතය කියල නමක් නැහැ...