1. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    විකෘතිය ප්‍රකෘතිය විදිහට රෙජිස්ටර් වෙලා තියෙන හින්ද ප්‍රකෘතිය විකෘතියක් විදිහට පේන එක පුදුමයක් නෙමෙයි
  2. sgrdk1

    ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download

    ආර්යෝපවාදය දෙවෙනි වෙන්නේ පන්චානන්තරීය පාප කර්ම වලටම පමණි. ඔබ වැනි පුද්ගලයින් හට අනුකම්පා කරනවා හැර අපට වෙන යමක් කල නොහැකිය. කවදා හෝ තම වරද තේරුම් ගෙන අරිය උත්තමයන් වහන්සේ අභිමුඛව හෝ අනභිමුකව සමාව ගතහොත් පමනක් අකුසලයෙන් කොටසක් හෝ ප්‍රහානය වනු ඇත.
  3. sgrdk1

    Why Nissan Serena so cheap?

    best answers
  4. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    සෙල්ලිපි සාධක iS6smoq5P-0 w9FSvfrEQFY
  5. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    සුද්දන් කෙරෙහි ඉන්දියානුවන් කෙරෙහි අප තුල තියෙන වහල් මානසිකත්වය නැතිකර ගන්නනම් අපේ රටේ හැම සිංහලයෙක්ම හැම බෞද්ධයෙක්ම මේ ඇත්ත දැනගතයුතුමයි. අද අපි අපි ගැනම හීනමාමයෙන් ඉන්නෙ මේ දේවල් නොදන්න හින්දයි.
  6. sgrdk1

    ආනපාන සති භාවනාව

    තවත් නිවැරදි කරගත යුතු දේවල් බොහෝමයක් තියෙනව. ඉදිරියේදි ඒ දේව්ල් ගැනත් කියන්න බලාපොරිත්තුවෙනව.
  7. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    මේ කරූණු හරියට අධ්‍යයනය කරනවනම් ඕනෙම කෙනෙකුට මේ සම්බන්ධව සත්‍යය වටහගන්න එක එච්චර අපහසු වෙන්නෙ නෑ.
  8. sgrdk1

    gear box eka giyaaa :S

    autolanka forum eken ahanna
  9. sgrdk1

    Vehicle Business

    ඕක අනුන්ගෙන් අහගෙන කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බන්. මාලුවට කවුරුවත් පීනන්න කියල දෙන්න නෑනෙ.
  10. sgrdk1

    Vehicle Business

    විකුනන්න ගද්දි මාකට් තියෙන ඕනෙ වෙලාවක දෙන්න පුලුවන් මොඩ්ල් ගන්න. කන්ඩිශන් හොඳයිනම් ඕනෙ වෙලාවක දෙන්න පුලුවන්.
  11. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    බරණැස ඉසිපතනය P3tXDfSppVU
  12. sgrdk1

    අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා

    අනාගතයෙ බුදුවන බුදුන් දෙස බලාගෙන ඉන්නවට වැඩිය හොඳනැද්ද දැන් මේ ලැබිල තියෙන බුද්ධ සාසනෙන් ප්‍රයෝජන ගන්න එක.ඒ කාලෙ වෙද්දි අපි සතර අපා ගත වෙලා හරි අසඥ්ඥ බ්‍රහ්ම තල වල හරි හිටියොත් ඒ සාසන වලින් ප්‍රයෝජන ගන්න පුලුවන් වෙයිද ? "බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රිය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන්...
  13. sgrdk1

    පෙර භවය කියපු එවුන් නැද්ද ?????

    බුදු රජානන් වහන්සෙ කොතනකවත් දුක්වෙන්න කලකිරෙන්න විඳවන්න කියල දේශනා කරල නැහැ.ඒව පස්සෙ කාලෙ මිනිස්සු හදාගත්ත දේවල්. බුදුරජාණන් වහන්සෙ දේශනා කරල තියෙන්නෙ යතාභූත ඥාණ දර්ශනය ලබාගන්නා ආකාරය . ඒ කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් දකින ආකාරය. එතන කලකිරීමක් විඳවීමක් දුක්වීමක් පිලිකුල් කිරීමක් වැනි දෙයක් නැහැ.
  14. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    ( බුද්ධ රාජ මාලිගා ගැනත් මේ දේශනාවෙ සඳහන් කරන නිසා විශේශයෙන් ඒ අයත් මේක නරඹනවනම් හොඳයි.)
  15. sgrdk1

    පෙර භවය කියපු එවුන් නැද්ද ?????

    භෞතිකවාදීන් කටයුතු කරන්නෙ ලෝකයේ පැවැත්ම උදෙසා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහල වී ධර්මය දේශනා කරන්නෙ පැවැත්ම නැවැත්ම පිණිස මිස ලෝකය හදන්න නෙමෙයි
  16. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    මේ කරුණ සම්බන්දයෙන් පැනනගින සියලුම ගැටලු වලටම පාහේ පිලිතුරු මේ වීඩියෝ එකේ තියෙනව.පැය 2 විනාඩි 7 සිට ඉදිරියට බලන්න.බොහෝ දේවල් දැනගන්න පුලුවන් වෙයි. OjbRVAFdsP4
  17. sgrdk1

    පෙර භවය කියපු එවුන් නැද්ද ?????

    බුදුහාමුදුරුවො ලන්කාවෙ හිටිය උනත් වෙන රටක හිටිය උනත් භෞතික වාදියෙකුට නම් උන්වහන්සෙ දේශනා කළ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න අමාරුයි
  18. sgrdk1

    පෙර භවය කියපු එවුන් නැද්ද ?????

    බොහොම ස්තුතියි මචන්. සුවපත් වේවා !
  19. sgrdk1

    පෙර භවය කියපු එවුන් නැද්ද ?????

    Dr. Ian Stevenson මේ ගැන ගොඩක් පරීක්ශන කරල තියෙන කෙනෙක්. එතුමා මේව ඇත්ත බව ඔප්පු කරල තියෙනව.youtube search කරල බලන්න පුලුවන්.
  20. sgrdk1

    දඹදිව යනු ඉන්දියාවද ?

    කුසිනාරාව bMMjMCzYTpU

    No contents