මචන් අපි හැමෝම දේවල් දකින්නේ සාපේක්ෂව...සාපේක්ෂතාවය තුල නිවනක් නෑ...ඒ වගේම නිවන කියන්නේ පවතින දෙයක් නෙවෙයි, එක අවබෝදයක්ම පමණයි, ඒ අවබෝදය නිරපේක්ෂතාවය මත පමණයි...නුතන විද්යාවට අනුවත් දෙයක හටගැනීම විස්තර වෙනවා හැබැයි එකේ අනිත් පැත්ත නෑ..ලෝකේ ගොඩක්ම ගැඹුරුම දර්ශනය, ඒවගේම සරලම...ඔබ දකින භෞතික ලෝකය...