බලාපොරොත්තු තියන ඒවා මම නම් අතාරගත්ත...මොකද වැඩක් නෑ බන්. ඩීල් පිට ඩීල්...උන් උන්ගේ පිට කහගන්නවා මාරුවෙන් මාරුවට. මුන් හිතාගෙන ඉන්නේ අපිට තේරෙන්නේ නෑ කියල. පව් බන් ගෝඨාබය...ඒ මනුස්සයට ඕනි ඇත්තටම මේ රට හරි පාරට ගන්න, මේ හැත්ත එක කරන්න දෙන්නේ නෑ. රාජිතගේ සීන් එක බලපන්, වැඩක් නැති ලබ්බකට බොරුවට...