මෙතුමා බණ්ඩාරගම පැත්තේ UNP ප්රබල ක්රියාකාරී පව්ලකට අයිති පොරක් දන්නා විදියට, අර දින 52 ආණ්ඩුව වෙලාවේ රනිල් අගමැති කමෙන් ඉවත් නොවී අරලියගහ මන්දිරේ ඉන්නකොට මෙතුමාගේ මව හෝ ළඟම නෑ කෙනෙක් එතන දිගටම හිටියා...UNP එකේ ප්රතිපත්තිය උන්ට කඩේ යන ඕනිම එකෙක්ට හොඳ පුටුවක් sure... මෙතුමාගේ වැඩ ගැනනම් මම...