1. funmalaya

    කල්ලාගේ වන්චාව

    කල්ලෙක්ට අහුවුන කොල්ලෙක්......
  2. funmalaya

    සමපෝශ හදමුද?

    බොරු කතා බන්....හොඳ පෝෂ්‍යදායි ආහාරයක්නේ මේක.....
  3. funmalaya

    ගීත අක්කගේ ගාන

    කොළඹ ඉඳන් මහනුවර දෙසට.......:baffled:
  4. funmalaya

    Nirosha

    නටාශා කතා කරන voice එක කෙසේ වෙතත් ගායනා කරන හඬ නම් පට්ට ලස්සනයි.... බුද්ධිමත් දෙන්නෙක් කියලා හිතෙනවා මේක අහපුවාම .....
  5. funmalaya

    රසිකාවියකගෙන් කරදරයක්

    පතිරනයා.... පව් බං උඹ...
  6. funmalaya

    හොදම-පෑන්

    මගේ නං රත්තරං පෑනකින් ලිව්වත් අකුරු හකුරු වගේ .....
  7. funmalaya

    Sinhala Boot Song All in One Funny Video

    කේන්දරකාරයා මහා කුජීත බුවෙක්නේ බං .... යකෝ බූට් සිංදු ඔක්කොම මේක ඇතුලේ නේ....
  8. funmalaya

    මාර ප්‍රශ්නයක් බන්....!!!

    ඕක අත ඇරලා දාපන් ....ගෙදරින් මොනවා කිව්වත් ඔය විදිහට හිතන කෙල්ලෙක් එක්ක ඉස්සරහට ජීවත් වෙන්න අමාරුයි. උඹට හැමදාම රණ්ඩු වෙවී ඉන්න වෙයි ....
  9. funmalaya

    දියවැඩියාව_ගැන අළුත් තොරතුරු

    වැදගත් ලිපියක්..... +++ Rep+++..
  10. funmalaya

    drive කරන එවුන් baseball පිත්තක් වත් ලග තියාගනිල්ලා

    ඔහොම තග දාගෙන පාරේ යන එක බස්කාරයෙක් තමයි පහුගිය දවසක ත්‍රී වීල් එකක ඇනලා බස් එක ගිනි තියා ගත්තේ...... පෙරේදාත් මම ඇස් දෙකෙන් දැක්කා මැල්සිරිපුර හරියේදී වැලි ටිපර් එකකට නැගලා ඩ්‍රයිවර්ට ගහනවා....හේතුව බස් එකට ඉස්සර කරන්න ඉඩ නොදීම ......
  11. funmalaya

    පේසාල..

    ඔය පරණ Photo එකක්. මෑන් දැන් ඩිවෝස්..... ඉන්දියන් කෙල්ලෙක් බැඳලා හිටියේ......
  12. funmalaya

    ගිනි දැල්ලක ආශ්චර්ය

    හොඳ ලිපියක් මචන් +++
  13. funmalaya

    හිහි.. හී..

    Mama mulinma kiriyata aapu kale....
  14. funmalaya

    සුකුමාලියෝ.............

    Me keeweniyada ban.....
  15. funmalaya

    කාන්තාව..(කෙල්ලට ගරු කරන්න) Part 1

    ඔය වැඳපු කතාවම අල්ලන් ඉන්න එවුන්ටයි මම මේ කියන්නේ .....පොඩ්ඩක් මූ කියලා තියෙන අනිත් දේවල් ගැනත් හිතලා බලපල්ලා.... මම බැඳලා අවු 05 ක් වෙන එකෙක්....මූ කියලා තියෙන දේවල් වල සෑහෙන ගත යුත්තක් තියෙන්වා......
  16. funmalaya

    Bikini Season Opens

    කලින් උත්තර දීලා තියෙනවානේ අයියා.....මොනාද ආයෙත් අහන්නේ.....????
  17. funmalaya

    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ.....

    උඹ ගැන දුකයි මල්ලී....දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර පිස්සු නටපු එකේ ප්‍රතිපල ලඟදිම ලැබෙයි බොට.....
  18. funmalaya

    සාලාව අවි ගබඩාව

    සෑහෙන විස්තරයක් තිබුනා ලංකා නිව්ස් වෙබ්.today සයිට් එකේ.ඇත්ත නැත්ත නොදනී.....

    No contents