1. funmalaya

    The Flash- Man Behind the iron mask

    අඩෝ.....අපේ අල්ලපු ගෙදර පොඩි එකා බොකක් charge වුනාම toilet දුවන්නෙත් flash වගේ ..... ඒ ඇක්ෂන් එකත් දාගෙන. ඒ මදිවට ඌ කටින් ඇරෝ ෆ්ලෑෂ් .....ඇරෝ ෆ්ලෑෂ්..... කියලා සද්දේ දාගෙන යන්නේ..... බලන්න වටිනවා යකෝ ඒක.... ඌ හිරු එකේ ඇරෝ ෆ්ලැෂ් රසිකයෙක්:P:P
  2. funmalaya

    XXX 500ක්

    සිරා ජෝක් ටික. Thanks......
  3. funmalaya

    The Flash- Man Behind the iron mask

    අප්පා....එහෙමත් එකක් නේහ් ..... චී.... චී.... කුජිතයි නේන්නම්:no::no::no:
  4. funmalaya

    රැවුල කපන්න හොදම Razor එක?

    වැඩක් නෑ බං කියලා .... බෙහෙත් පෙත්තේ ඉදන් ඔක්කෝම ඉන්දියන් ජරාව
  5. funmalaya

    Huawei P8 Lite (4G) is this good?

    එළකිරි!:) මචං Gold colour එකත් ඔය ගානමද?
  6. funmalaya

    රිපියුටේසන්

    තැන්කූ මංජුල සහෝ......
  7. funmalaya

    රසම රස සෝස් එකක් හදමු!!

    මේක නම් හදලා බලන්නම වටිනවා.
  8. funmalaya

    The Flash- Man Behind the iron mask

    ඇත්තටම පැහැදිලි කිරීමක් කරන්න අමාරුයි. zoomට සෑහෙන කිට්ටු කෙනෙක් කියලා විතරයි දැනට හිතෙන්නේ.
  9. funmalaya

    රිපියුටේසන්

    මගෙනුත් +8 ක් ඔන්න.....
  10. funmalaya

    කෝච්චියේ හිටපු කෙල්ල

    ඇත්තටම ඇයි ගම්පහ station එකේ කෙල්ලෝ ඔච්චරම බෝක්කු දාගෙන ඉන්නේ. උන් හිතාමතාම එහෙම කරතවයි කියලා මට නම් හිතෙන්නෙ.
  11. funmalaya

    Manik Wijewardana

    දුක තමයි රංජනී කිව්වලු!
  12. funmalaya

    Roller_Door

    මමත් දැම්මේ Elcardo. sq feet එකක් 600/= ක් විතර වෙනවා. මෝටර් එක 35000ක් වෙනවා.
  13. funmalaya

    Huawei P8 Lite (4G) is this good?

    phone එක හොඳයි මචන්. මමත් 4G පාවිච්චියක් නෑ. Etisalat මොන 4G ද? දැන් එළකිරි ඇවිල්ලා ඉන්නෙත් ඒකෙන් . දවසම 3G use කරනවා. Seedr එකෙන් දවසෙම films බානවා...... :yes::yes::yes:
  14. funmalaya

    කෙල්ලේක් ද කොල්ලෙක්ද?

    මොන ළමයත් වාසනාවන්තයි බන්...... ගුණ යහපත් කමට හදන එකයි කරන්න ඕනේ. .
  15. funmalaya

    Huawei P8 Lite (4G) is this good?

    මම දැන් මාස 4 ක් use කරනවා.කියන්න තරම් අවුලක් නෑ. හැබැයි සමහර වෙලාවට ට්කක් වැඩිපුර රත්වෙනවා. අනිත් එක 4G sim එකයි මෙමරි card එකයි එකපාරට use කරන්න බෑ. දෙකම දාන්න තියෙන්නේ එකම slot එකට. ලොකු අවුලක් නෙමේ.....Internal memorry ඇති වෙන්න තියෙනවා.ඔය ගාණට හොඳටම වටිනවා මට නම්. ආ.. මගෙ තියෙන්නේ Gold...
  16. funmalaya

    Huawei MediaPad 7 Youth2

    Danata mehema balapan, not sure habai... Go to settings -> storage -> storage settings -> set the default location

    No contents