drive කරන එවුන් baseball පිත්තක් වත් ලග තියාගනිල්ලා

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම බස් කාරයා හරි කියනවා නෙමෙයි
    ඒත් වීඩියෝ එක පටන් ගද්දිමත් පේනවා කාර් එක බස් එකට යන්න නොදී නවත්තගෙන ඉන්න සීන් එකක් වගේ
    ගේම ඉල්ලගෙන එන්න ඇති දුර ඉදලම
    බස් කාරයෝ නම් කාලකන්නි හෝල්ට් එකේ නවත්තලා පාරට දානවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව
    උන්ට දකුණේ ඉදන් වමට දාන්න ඉඩ දෙන්නත් ඕන ආයිත් දකුණට දාන්නත් දෙන්න ඕන
    කාර් කාරයා මොන වැරැද්ද කලත් බස් කාරයට නම් කන පැලෙන්න ගහන්න ඕන කරපු වැඩේට
    දුර යන බස්වල තමයි කැ% ප#යලා ඉන්නේ

    :angry::angry::angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මම බස් කාරයා හරි කියනවා නෙමෙයි
    ඒත් වීඩියෝ එක පටන් ගද්දිමත් පේනවා කාර් එක බස් එකට යන්න නොදී නවත්තගෙන ඉන්න සීන් එකක් වගේ
    ගේම ඉල්ලගෙන එන්න ඇති දුර ඉදලම
    බස් කාරයෝ නම් කාලකන්නි හෝල්ට් එකේ නවත්තලා පාරට දානවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුව
    උන්ට දකුණේ ඉදන් වමට දාන්න ඉඩ දෙන්නත් ඕන ආයිත් දකුණට දාන්නත් දෙන්න ඕන
    කාර් කාරයා මොන වැරැද්ද කලත් බස් කාරයට නම් කන පැලෙන්න ගහන්න ඕන කරපු වැඩේට
    දුර යන බස්වල තමයි කැ% ප#යලා ඉන්නේ

    :angry::angry::angry::angry:

    apith hemadama elawana minissu hinda mewa hodata dannawa... asse ringanna apuhama api nikanma parata wetenawa.. oya yakada godawal ekka heppenna beri nisa.. anika accident ekak unoth rastiyaduwa..

    dawasak halt eke bus ekak nawattala tibba.. mama normal widihata magak overtake karanakota mu parata denma bus eka.. mage athin sudu ira kepuna.. issarahin policiyen idala mata hambuna dada kole.. :sorry: man mona karannada ithin eka parata parata danakota..
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    989
    113
    අතරමග
    ඔහොම තග දාගෙන පාරේ යන එක බස්කාරයෙක් තමයි පහුගිය දවසක ත්‍රී වීල් එකක ඇනලා බස් එක ගිනි තියා ගත්තේ...... පෙරේදාත් මම ඇස් දෙකෙන් දැක්කා මැල්සිරිපුර හරියේදී වැලි ටිපර් එකකට නැගලා ඩ්‍රයිවර්ට ගහනවා....හේතුව බස් එකට ඉස්සර කරන්න ඉඩ නොදීම ......
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    car eke driver karaya mulin bus eka issaraha idala dora erala wahanawa pennawa neda video eke mulin
    gemata gemak wage me seen eka
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඔහොම තග දාගෙන පාරේ යන එක බස්කාරයෙක් තමයි පහුගිය දවසක ත්‍රී වීල් එකක ඇනලා බස් එක ගිනි තියා ගත්තේ...... පෙරේදාත් මම ඇස් දෙකෙන් දැක්කා මැල්සිරිපුර හරියේදී වැලි ටිපර් එකකට නැගලා ඩ්‍රයිවර්ට ගහනවා....හේතුව බස් එකට ඉස්සර කරන්න ඉඩ නොදීම ......

    මමත් ඔය 3wheel එක හැප්පුන පැත්තේ තමයි. උන් overtake කරද්දී අපි කණුවට හරි බැහැල ඉඩ දෙන්න ඕනේ. :angry::angry::angry: