Gasa84
Senior Member Posts: 22,609
Join Date: Jan 2013
ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා -
12-21-2014, 08:58 PM
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි...