Chinese Katu

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    H7vJUpI.png


    චයිනීස් කටු බ්‍රෑන්ඩ්. මුන්ට ඉනෝවෂ්න් ඇත්තෙම නෑ. ආයිත් ඇපල් කොපිය. ඒත් අපේ රටේ ශොප් කාරයිත් මාකෙට් කරන්නෙම මේ අටමගල්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,332
    113
    Bandarawela
    යකෝ එහෙනම් OLED display , Wireless charging එහෙම $100 chinese phone වලටත් අවට පස්සෙනේ apple copy කරේ.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    OnePlus හොදයි හැබැයි ඔය අනිත් එව්වටහ් වඩා ...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    OnePlus හොදයි හැබැයි ඔය අනිත් එව්වටහ් වඩා ...

    මට නම් ඒක ගැන තිවුනු ආසාව නැති උනා OnePlus කියන එක oppo වල සබ්සිඩරි එකක් කියලා එනවුස් කරපු වෙලේ