දදැන් ලන්ඩනයේ ශ්රි ලංක නියෝජිතයන් ගණන 120 ය&a
ලංකාවේ ජනතාවට කොකා පෙන්වා සමාන්ය ගුවන් යානයකින් ලන්ඩනයට 7 දෙනෙකු සමග ගිය බව උදේ සිට රෑ වනතෙක් පවසමින් ජනතාව රැවටු මෛත්රීගේ යහපාලන කෙප්පය දැන් අමුලික කෙප්පයක් බව හෙලි වේ.
ජහපාලකයෝ කියන ආකාරයට 7 දෙනකුගෙන් යුත් නඩයක් ලංකාවේන් පිටව ගියද මේ වනවිට...