දදැන් ලන්ඩනයේ ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ය&a
ලංකාවේ ජනතාවට කොකා පෙන්වා සමාන්‍ය ගුවන් යානයකින් ලන්ඩනයට 7 දෙනෙකු සමග ගිය බව උදේ සිට රෑ වනතෙක් පවසමින් ජනතාව රැවටු මෛත්‍රීගේ යහපාලන කෙප්පය දැන් අමුලික කෙප්පයක් බව හෙලි වේ.
ජහපාලකයෝ කියන ආකාරයට 7 දෙනකුගෙන් යුත් නඩයක් ලංකාවේන් පිටව ගියද මේ වනවිට ලන්ධනයේ සුපිරිම හෝටලය London Hilton on Park Lane Hotel හී සිටින ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ඉක්මවා ඇති අතර මෛත්රීපාලගේ පුත්‍ර රත්නය වන පුත් දහම් සිරිසේන ලන්ඩන් Park Lane හෝටලය තුල මෙගා ඩීල් කරුවෙකු වි ඇති අතර ඔහුගේ සහයකයා වි සිටින්නේ නුගේගොඩ රැළියට හැකිනම් 5000ක් ගෙනැත් පෙන්වන ලෙස උඩුබිරු මුස්ලිම් ජාතිකයන්ට නිගාදෙන අසාද් සාලිය.
දැන් ජහපලකයන්ගෙන් අසන්නට පැනයක් තිබේ.ජාත්‍යයන්තර කටයුත්තක් සදහා රැගෙන යැමට තරම් වටිනාකම් ඇති පුද්ගලයන් රටේ ඔනෑ තරම් සිටයදි පළාත් සභාවක මන්ත්‍රි ධුරයක් දරණ අයෙකු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ කටයුත්තක් වෙනුවෙන් රැගෙන ගියේ මන්ද යන්න රටේ ජනතාව වහාම ප්‍රශ්ණ කල යුතුව තිබේ.
වාර්තා වන අන්දමට අසාද් සාලිය ලන්ඩන් Park Lane හෝටලය තුල වෙනම කාමරයක් තුලට වි ලන්ඩනයේ සිටින මුස්ලිම් ජාතිකයන් ගෙන්වා විවිධ වර්ගයේ ඩීල් දමමින් සිටින බවයි.