මහින්ද පොන්සේකට කරපු පලිගැනීම මයි 3 කරන්නාගොඩට කරනවානම් යහපාලනේ එතනම ඉවරයි. කොහොම උනත් පොන්සේකා සැබැ යුද විරයෙක් විදියට නෙවෙයි එයාගේ දේශපාලන තීන්දුව ගත්තෙ. මොකද එයා එකතු වුනේ යුද්දෙට අකුල් හෙලපු එවුන් එක්කයි. එහෙ බලද්දි එයාට මේ දඩුවම ලැබුන එක පුදුම වෙන්න දේකුත් නෙවෙයි.