මනුෂ කාලකන්නියාව නං පෙන්නන්නම බැරි පොන්නයෙක්. චන්දෙ ලං වෙනකොට කරන රගපෑම් දකිනකොට මුන් තරුණ දෙෂ්පලුවෝ නෙමේ, නාකි සෙට් එකටම පත්තියන් වෙච්ච නාකි බයියෙක්ව වගේ. දැන් ඊශ්රායල් යවන සින් එකක් කරනවා නේ මේ දවස් වල ... මුන් ට බදු ගහන්න හොදයි. ඒවා ට අනික් උන්ගේ ඇස පොට්ටයි ...
මේකේ උන්ට වඩා, රට ඇත්ත තත්වේ...