මේකේ ඉන්න දේශපාලන අඳ බාලයෝ හැමදාම දිනෙව්වේ පිස්සන්වනේ
![]()
2015ත් එහෙමද, ඇයි එහෙනම් පිස්සෙක්ට් බැකප් කලේ එ කාලෙ, පිස්සගෙ කරෙන් ගිහින් ආණ්ඩුවක් දින්නෙ
මේකේ ඉන්න දේශපාලන අඳ බාලයෝ හැමදාම දිනෙව්වේ පිස්සන්වනේ
![]()
කවුද දැන් හොද ?මේකේ ඉන්න දේශපාලන අඳ බාලයෝ හැමදාම දිනෙව්වේ පිස්සන්වනේ
![]()
ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ මිරකල් බලාපොරොත්තුවෙන්නන් දෙන්න එපා...මොකද මේ රට නිදහස ලැබිච්ච දවසෙ ඉදන් වට්ටල තියෙන්නෙ ඕක එකපාර හදන්න පුලුවන් කියල හිතෙනවනන් ඒකත් අර වෙන දෙන්න කෙනෙක් නැතුව චන්දෙ දුන්න වගේ වෙනව (ඒ ක තමා ගොඩක් ම වෙලා තියෙන්නෙත් පුක බිම ඇනිල කර ගන්න දෙයක් නෑනෙ දැන් )thiyene choices dekai
1) Just migrate (safest choice)
2) Jeppanta chade dila miracle ekak expect karana eka
රනිල්ට ඉඩදෙමු
ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ මිරකල් බලාපොරොත්තුවෙන්නන් දෙන්න එපා...මොකද මේ රට නිදහස ලැබිච්ච දවසෙ ඉදන් වට්ටල තියෙන්නෙ ඕක එකපාර හදන්න පුලුවන් කියල හිතෙනවනන් ඒකත් අර වෙන දෙන්න කෙනෙක් නැතුව චන්දෙ දුන්න වගේ වෙනව (ඒ ක තමා ගොඩක් ම වෙලා තියෙන්නෙත් පුක බිම ඇනිල කර ගන්න දෙයක් නෑනෙ දැන් )
එහෙම කලත් මේ එළකිරි සමීක්ශනේ අනුව මාලිමාවට 55% ට වැඩිය තියෙනවා ... නියැදියක් විතරයි. සමාජේ මීට වැඩ හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන් ...ඉස්සර ගුරුගේ නේචර් පාර්ක් එකේ අයිතිකාරයා ඡන්දෙ ඉල්ලලා තියනවා. ඡන්දෙ වැඩ දවස්වල ගෙදර හෝදපු පිඟන් ගානටවත් ඡන්ද තිබ්බෙ නෑලු අන්තිමේදි. ඌ ගාව වැඩකරපු උන්වත් එලෙව්ව කතාවක් කියනවා ඊටපස්සෙ.
ඔක්කොම එකට එකතු උනොත් නම් අනුරට අමාරු වෙනවා. බුදියාගෙන ඉන්න බයියො අවතක්සේරු කරන්න බෑ.
------ Post added on May 8, 2024 at 5:12 PM
Jeppanta chade dila miracle ekak expect karana ekathiyene choices dekai
1) Just migrate (safest choice)
2) Jeppanta chade dila miracle ekak expect karana eka
Raniyata pissage anduwe jnadipathikam karanna hodai..habi mnissu uta chande dunnama awul wageda?මේකේ ඉන්න දේශපාලන අඳ බාලයෝ හැමදාම දිනෙව්වේ පිස්සන්වනේ
![]()
Jeppanta chade dila miracle ekak expect karana eka
Just migrate
Nidahasa hambenna kalin supiriyata tiyenna athi neda?ජෙප්පන්ට චන්දෙ දෙන්නෙ මිරකල් බලාපොරොත්තුවෙන්නන් දෙන්න එපා...මොකද මේ රට නිදහස ලැබිච්ච දවසෙ ඉදන් වට්ටල තියෙන්නෙ ඕක එකපාර හදන්න පුලුවන් කියල හිතෙනවනන් ඒකත් අර වෙන දෙන්න කෙනෙක් නැතුව චන්දෙ දුන්න වගේ වෙනව (ඒ ක තමා ගොඩක් ම වෙලා තියෙන්නෙත් පුක බිම ඇනිල කර ගන්න දෙයක් නෑනෙ දැන් )
තව අවුරුදු 5 කින් උට 80 යිඅපි ඉපදෙනකොටත් රනිල්
ඉස්කොලෙ යන කාලෙත් රනිල්
කැම්පස් යන කාලෙත් රනිල්
බදිනකොටත් රනිල්
ලමයි හම්බුවෙනකොටත් රනිල්
ලමයි ඉස්කොලෙ යනකොටත් රනිල්
ඒත් මුන්ට රනිල් මදි