පියා තම දියණිය
පියා තම දියණිය හේනේ පැලට ඇදන් ගිහින් වරින් වර කෙළසලා - පියා උසාවියේ දී ගෙල කපා ගනී
ගල්ගමුව අධිකරණය තුළ මීට පෙර වාර්තා නොවූ පුවතක් ඊයේ අසන්නට ලැබුණි. ඒ සිය දියණියට අතවර කිරීමේ චෝදනාව මත බන්ධනාගාර ගත කරනු ලැබූ පියකු ඊයේ දහවල් අධිකරණය තුළදීම තියුණු ආයුධයකින් ගෙල කපාගැනීමයි. එම...