1. Silly point

    ස' ඩඩ්ලි

    අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ උනාට දැනට තියන එකම විසදුම ඒක විතරයි. හිතට එකගව කතා කලොත් ගූ එන් පී කාරයොන්ට වඩා දහස් ගුණයක් හොදයි.
  2. Silly point

    ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

    ඔහොම තමා ඇමරිකාවේ තත්වේ. පේනවනේ තාමත් අර පොලිස් කාරයට එරහිව නීතිය ක්‍රියාත්මක කරලා නෑ. නගරාධිපති අසරණ වෙලා. තරුණ එකෙක් ඉන්නේ. ට්‍රම්ප් කාරයාගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අනික් පැති වලත් ටික ටික ඇවිලෙන්න අරගෙන. කොරෝනා වලින් කෙල වෙලා ඉන්න අස්සේ තවත් මහා විනාසයක් වෙන්නේ.
  3. Silly point

    ස' ඩඩ්ලි

    සිරාවට බන්. තනිකර ගූ එන් පී එකයි, ජෙප්පොන්වයි හසුරවන්නේ කොටි හිතවාදී එන්ජී ඕ නඩය තමා බන්. එන්ජී ඕ ලංකාවේ පාලනේ අවුල් කරන්න මේ පක්ෂ වල ඉන්න උන්ව බාගෙන තියෙන්නේ. ෆොන්සේකා තිබ්බ තන්හාවට උගුලට අහු උනා. දැන් ඉතින් මානසිකව තනිකර අවුල් වෙලා තියෙන්නේ. සිරිසේන මෙතනින් ටිකක් වෙනස්. පොර කොහොමත් ශ්‍රී ලංකා...
  4. Silly point

    ස' ඩඩ්ලි

    යුද්දේ කාලේ ෆොන්සේකා කියන්නේ මහින්දටත් වඩා මිනිස්සු ගරු කරපු කෙනෙක්. හරියට කියනවනම් රට බේරපු මහා සෙන්පතියෙක් වගේ. මට මතකයි ගූ එන් පී කාරයෝ ඒ කාලේ කිව්වේ ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කියල. මහින්ද මිනිහගේ දක්ෂතාවේ දන්නා නිසා හමුදාපති කලා. හරියට ගෝටා දැන් හමුදා නිලධාරීන් සුදුසු තැනට පත්...
  5. Silly point

    ආණ්ඩුද? පාණ්ඩුද?

    හම්මේ කැම්පස් නංගිලා. මගේ ඊලග මනාපය පුංචි අම්මගේ පුතාට :P
  6. Silly point

    ස' ඩඩ්ලි

    සිරාවට ඔකුන්ගේ මොළ හෝදලා තියෙන්නේ. උදාහරනෙකට සන්නස්ගල වගේ එන්ජී ඕ ඩොලර් කුට්ටි ගන්න උන් ඉන්නවනේ උන්ගේ හමුදාව යුද්දේ ගැන මතේ පේනවනේ. ඒ වගේ සමාන මතයක් තමා ගූ එන් පි සාමාන්‍ය උන් ගාවත් තියෙන්නේ. උපරිමට නැති උනත් වැඩි අඩු ඇතිව තියනවා. ඒක ඇති වෙන්නේ ෆෙඩරල් කරණය කියන මානසිකත්වයෙන් හරියට ඇමරිකාව වගේ...
  7. Silly point

    ස' ඩඩ්ලි

    අනේ මන්ද බන් රටේ කරුමයක්ද කියල. නැත්නම් කිව්වත් වගේ ජාන ප්‍රශ්නයක් ද? කලකිරෙනවා මේවා දැක්කම. :no:
  8. Silly point

    ස' ඩඩ්ලි

    පක්ෂේ වැරද්දක් නෙමේ බන් හොද මිනිස්සු පක්ෂේ හිටියා ඉස්සර. දැනුත් ඉන්නවා. ඒ උනාට බහුතරය ඉන්නේ කොටින්ගේ ලොවන කල්ලි වලයි එන ජි ඕ වලයි ඕනා එපාකම් කරන්න ඩොලර් කුට්ටි වලට අම්මවත් විකුණන තරමේ දේශද්‍රෝහීන්. 2000 ඉදල මඩ ගසල දාල නැගිටගෙන ආපු ජෙප්පොන්ටත් උනේ ඕකම තමා අනුරයා නායකයා උනාට පස්සේ. ඉරෝසන් එදා ඉදලම...
  9. Silly point

    ස' ඩඩ්ලි

    අපි මෙච්චර කට කැඩෙනකල් මේවා කිව්වට වැඩක් නෑ බන් ඕකුන් ඕවා මේ කනෙන් අහල අනික් කනෙන් පිට කරනවා වගේ වැඩක් කරන්නේ. ආණ්ඩුවට බැන්නට නම් කමක් නෑ දේශපාලනේ කියලවත් හිතන්න පුළුවන්. හමුදාවට කරන අපහාස නම් ඉවසන්න බෑ බන්. රට බෙදල කෑලි වලට යනකම් ඕකුන්ට නිවනක් නෑ කියලනම් පේනවා. ඕකුන්ට කවන්න ඕනේ ක්‍රෝටන් කොල...
  10. Silly point

    ස' ඩඩ්ලි

    මන් අර කලින් ත්‍රෙඩ් එකක උබට දාපු රිප්ලයි එකේ කියපු ජාතියේ එවුන් තමා මුන්. පේනවනේ හමුදාවට කරන විහිලු. පින්බත් කකා පුටු රත්කරපු පරිපාලන නිලධාරින් කරපු ලබ්බක් නෑ මෙච්චර කාලෙකට. කොරෝනා වලටත් හමුදාව නොදා සෞඛ්‍ය අංශ විතරක් අනික් රටවල් වගේ කලානම් මෙලහට ඇමරිකාව පරද්දල. ගූ එන් පී සක්කිලින්ට තරහ ගෝටාට...
  11. Silly point

    ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය පනී

    කියල වැඩක් නෑ බන් අප්පිරියයි මේවා දැක්කම. අද ලංකාව ඇමරිකාව පරද්දනවා කොරෝනා වලින් හමුදාව හිටියේ නැත්නම්. මෙච්චර හමුදාවේ කැප කිරීම් දැක දැක මුන් මොන හිතකින්ද හමුදාව සමච්චලයට ලක් කරන්නේ. දහස් ගානක් ජිවිත පුජා කරලා බේරාගත්තේ මේ වගේ ගුණමකු එවුන්ද කියල දැක්කම පුදුම කල කිරීමක් දැනෙන්නේ. ගූ එන් පී...
  12. Silly point

    ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂය පනී

    කියන්න දුකයි බන් මන් දන්නා සමහර උන් ඉන්නවා ගූ එන් පි. මේ දැන් යන හාල් ප්‍රශ්නේ අල්ලාගෙන ආණ්ඩුවට බනිනවා. ආණ්ඩුවට බැන්නට කමක් නෑ කියපල්ලකෝ ආර්ථික භාරදුන්න හමුදාවේ රණවිරුවන්ටත් බනිනවා කියහල්ලකෝ. තව එක එක ගොන් පොස්ට් හද හදා විහිලුත් කරනවා. කොහොමද බන් ඇත්තටම මුන් මේ රටේ ජිවත් වෙලා ඉන්නේ. ගූ එන් පී...
  13. Silly point

    එන්න තාලෙට කියමු.වැඩ කරන...

    ගූ එන් පී සක්කිලින්ට දැන් යන එනමක් නෑ. මොන අංචියක් හරි ඇදල චන්දෙ න් බේරෙන්න බලන්නේ. :lol:
  14. Silly point

    කටු ඇනුන නංගි

    ඔන්න අලුත්ම ගූ එන් පී කාරයෝන්ගෙයි, ජෙප්පොන්ගෙයි ආතල් එක. මෙච්චර දවසක් කොරෝනා පාලනය කරන එක අල්ලාගෙන ඇඩුවා. දැන් ඒක ඉවර නිසා මේ කෙල්ලෙක් අල්ලාගෙන. රණවිරුවෝ ගැන කතා කරලා ගෝටා ට චන්දෙ දුන්නම වැරදිද? ඔව් ඉතින් ගූ එන් පී කාරයෝයි, ජෙප්පොයි කවද්ද රණවිරුවන් වෙනුවෙන් කතා කලේ. පුදුම වෙන්න දෙයක් නෑ.
  15. Silly point

    එන්න තාලෙට කියමු.වැඩ කරන...

    ඕකුන්ට කියාගන්න දෙයක් නැති කමට බන්. පහු ගිය අවරුදු 5 හේ මැරිලා ඉපදිලා වගේ දැන් ඉන්නේ. කොරෝනා පාලනය කරපු එකටත් පට්ට තරහකින් ඉන්නේ. ඒකටත් මොකක් හරි කොක්කක් අදින්න බලන්නේ. වික්කාමසිංහ හිටියනම් මෙලහට ඇමරිකාව පරද්දල.
  16. Silly point

    බයි කුමරුගේ කී ටැග්

    anuraya yana yana thana iwarai. dan unp karayonta wada jepponwa minissunta penna ba :lol:
  17. Silly point

    ෂර්ලොක් හෝම්ස් කතා සියල්ල

    ane manda ban kauru hari report gahala. ara uda thiyana link eken ganna.
  18. Silly point

    බයි කුමරුගේ කී ටැග්

    :P e kale wage neme dan. dan hoda sapa haamugen serama hambenawane. kali badinna one na Indonesia gihilla gahanne lesi na :lol:

    No contents