දණහිස් වේදනාවට පිළියම්
දණහිස් වේදනාවට පිළියම්
අද අප අතර සිටින බොහෝ දෙනාට මෙම දණහිස් වේදනාව මහත් ගැටළුවක්.වයස් භේදයකින් තොරව බොහෝ දෙනා මෙයින් පිඩා විඳ ඇතුවාට සැකයක් නොමැත.
පහත සඳහන් කර ඇති ක්රමෝපායන් මඟින් අති සාර්ථක ප්රතිඵල ඔබටත් ළගාකරගත හැක.
සිද්ධාර්ථ ෛතලය හෝ වාත විදුරංග ෛතලය හෝ ගා...