මිනිස්සුන්ගෙ ප්රශ්න අමාත්යංශ, පළාත් සභා, පළාත්පාලන වල බාගෙට ලියුම් කියවන ජෙප්පෝ නිසා, මිනිස්සුන්ගෙ ප්රශ්න හිතාමතා යට යෑමක් වෙන්නෙ. මුන්ට ලියුමක්වත් හරියට කියවගන්න බුද්ධියක් නැහැ වගේ හැසිරෙන්නෙ ඇයි? අනික මුන් කියන විදියට මාර වැඩ, හැබැයි අවුරුදු ගණන් ප්රශ්න තවම යටගහනවා... පරණ ආණ්ඩුත් යටගහල මේ...