1. jhnnwp

    රටේ වැඩ යන හැටි...

    දැන් ගම් වල එක එක සමිති කාරයන්ගෙ අත්සන්, ලියුම් වලට වැඩවෙන්නේ, රාජ්‍ය සේවෙ උනුත් උන්ගෙ බොරු වලට ඉඩදීගෙන ඉන්නව, මෙහෙම රාජ්‍ය සේවයක් කොහොමද ස්වාධීන වෙන්නෙ?
  2. jhnnwp

    Bajaj Discovery wiring harness?

    Bajaj Discovery 125 wiring harness ekak, 150 ekakata set wenawada? Koheda ganna thiyenne? The JZ402200 wiring harness is designed for the Bajaj Discover 150cc DTSi (specifically 2010-2013 models with Electric
  3. jhnnwp

    රාජ්‍ය සේවෙ උන්...

    රාජ්‍ය සේවෙ උන්, ඒවගෙම උන්ට කත් අදිනකොට කොහොමද උන්ගෙ දූෂණ අල්ලන්නේ? උන් සදාකාලිකව රැකෙනව එහම වෙද්දි, උන් උන්ගෙ වැරදි අහුවෙනවට කැමති අවංක ජාතියක්ද? එහෙම තියෙද්දි කොහොමද හිතන්නෙ අභ්‍යන්තර විමර්ෂණ අවංකව සිදු කරයි කියල? ඒවට ගහන ලියුම් පවා විකුර්ති කරල උන්ට ගහන්න පුළුවන් මේ හැමදේම අවංකකම මැනීමට...
  4. jhnnwp

    COMBANK digital pc eken log wenna bari ai ada?

    mokadda aula?
  5. jhnnwp

    Media walata voice cut dena...

    Deshapaluwo, gov services wala un real life eke minissunta media wala dana boruwata hathpasin wenas widiyata react karana un, munta mehema dithwa charitha rangapanna rate constitution ekata anuwa aithiyak thiyanawada?
  6. jhnnwp

    ලංකාවෙ අනවසර ඉදිකිරීම් කරගෙන යන විදිය...

    සභා වල උන්ම තමයි මේව කරගෙන යන්න ඉඩදීගෙන ඉන්නෙ. උන්ට පැමිණිලි ගියාම අනවසරෙන් කරගෙන යන උන්ගෙන් ගාන කපාගෙන, ඒව වෙනව කියල එන පැමිණිලි වහගෙන ඉන්නව. එහෙම නැත්ත ඒ අනවසර ඉදිකිරීම් වෙන තැන් වලට උන් යන්න කලින් වැඩ නවත්තන්න දැන් අපි එනව වගේ හොර ගේම් ගහන උන් සභා වල, නාගරික සංවර්ධනේ තියාගෙන කොහොමද අනුර රටේ...
  7. jhnnwp

    Allasata thitha da? Thithata allasa da?

  8. jhnnwp

    රටේ ප්‍රා. සභා බල ප්‍රදේශ ගොඩක...

    රටේ ප්‍රා. සභා බල ප්‍රදේශ ගොඩක අනවසර ඉදිකිරීම් ගොඩක් කරගෙන යනවා හිතු මතේට, මිනිස්සු ලිඛිත පැමිණිලි කරත් රටේ පාලකයෝ නිදි, ඒ කියන්නෙ මුන් සද්දෙ වහල ඉන්නෙ අල්ලසටද? මිනිස්සු කතිර ගැහුවෙ මේවට ඉඩදෙන්න නෙමෙයි අනුර, තීරණ ගද්දි පෙරහැර ගිහිං හොඳේ...
  9. jhnnwp

    Rata koibata da?

    Umbala meka ahuwada? Ethakota athuleth gata, pitath gata da?
  10. jhnnwp

    India wala habai ithin, lankawe?

  11. jhnnwp

    උඹල, අපි හොර ID හැදුවොත් එළියෙ ඉන්ඩ දෙයිද?

    කූඨ ලේඛන සැකසීම යනු: සත්‍ය නොවන ලේඛනයක් නිර්මාණය කිරීම. සත්‍ය ලේඛනයක් වෙනස් කිරීම හෝ අඩු කිරීම. වෙනත් අයෙකුගේ අත්සන හෝ මුද්‍රාව අකාරයෙන් සකස් කිරීම. අනිසි අරමුණක් සඳහා (උදා: වංචා, මුදල් ලබාගැනීම, අයිතිවාසිකම් අත්පත් කරගැනීම) භාවිත කිරීම. නීතිමය බලපෑම්: ශ්‍රී ලංකාවේ දඬුවම් සම්මත නීති (Penal...
  12. jhnnwp

    අනුරට රට හදන්න බැහැ එච්චරයි...

    මේ හොර නිලධාරී කල්ලි ඇතුලෙ තියාගෙන හදන, හැදෙන රටක් නැහැ අනුර, අනික් එක පක්‍ෂයේ උන් සම්බන්ධ ඒව කෙලින්ම යටගහනවා හැම තිනින්ම, යටිං වැඩේ වෙනව කියන්නෙ මේකටද අනුර? මිනිස්සු දූෂණය විරුද්ධව කතිරෙ ගැහුවෙ මේව බලන්න නෙමෙයි අනුර. වෙමින් පවතින තිත්ත ඇත්ත මේකයි . හැම තැනම NPP/JVP උන් සම්බන්ධ වෙලා යන දූෂිත වැඩ...
  13. jhnnwp

    NPP ආණ්ඩුව මොනවද කරන්නෙ?

    අනවසර ඉදිකිරීම් වලට ඉඩ දෙන්න එපා කීවට, මුන් හොරාට කරනවා, අනුර මොනවද මේ මුන් බිම්මට්ටමේ කරන්නෙ? සභා වල TO එක්ක ගේම් දෙන්න නෙමෙයි මිනිස්සු කතිරෙ ගැහුවෙ, ඔයා මීඩියා වලට කියනවා අනවසර ඒවට ඉඩ දෙන්න එපා කියල, ඒත් මුන් අවසර නොගෙන හදන ඒව ගැන ප්‍රශ්න කරාම දැන් කියන්න පටන්ගෙන ඒව පුද්ගලික ඉඩම් වලනේ කියල...
  14. jhnnwp

    හොඳ දේවල් අගයකරන්නත් ඕනනේ...

    මේක හොඳ වැඩක් තෙල් අදින උන්ට සොරි, audit කරන්න ලේසියි card එකේ usage එක මත, හැබැයි ඉතිං නිලධාරීන් දැනගන්නත් ඕන මේකෙනුත් game එක දෙන්න ක්‍රම හදාගත්තොත් අපේ එකානෙ කියල රකින්නෙ නැතුව දොට්ට දාන්න...
  15. jhnnwp

    දැන් NPP මන්ත්‍රීවරුන්ට මිනිස්සු කතා කරාම...

    ඔක්කොම ඉන්නෙ එක කතාවට නම්? කොහොමද අනුර පක්ෂෙ වැරදි කරන උන්ව අල්ලන්නේ? මිනිස්සු කතාකරාට වැඩක් නැහැනෙ, කතිරෙ ගහපු මිනිස්සු විතරක් නෙමෙයි, රටේ ජිවත් වෙන අනික් මිනිස්සුන්ටත් උත්තර නොදෙන මෙහෙම පිරිසකින් පාර්ලිමේන්තුව පිරුණට වැඩක් වෙයිද අනුර? වැරදි දැක දැක එක කතාවට අක්‍රමිකතා වෙනකොට මිනිස්සු කාටද මේව...
  16. jhnnwp

    NPP/JVP යෙන් පත්වුන බහුතරයක්...

    NPP/JVP යෙන් පත්වුන බහුතරයක් නැති BUSY එකක් පෙනනන්නේ හාන උන් කරන දේවල් වලට මිනිස්සුන්ට උත්තර දෙන්න බැරි නිසා... මෙහෙම කොහොමද රටක් දුවන්නේ ෆෝන් වලට කතා නැහැ සමහරු, පාර්ලිමේන්තු, ප්‍රා. සභා ඔක්කොම එකම කතාවක නම් කොහොමද? දූෂණ/අක්‍රමිකතා මිනිස්සු කියද්දි අහකබලන්නේ? අනික පහළ ඉන්න උන් වැරදි තොරතුරු...
  17. jhnnwp

    NPP ප්‍රජා සංවර්ධන කමිටු අටවාගෙන...

    NPP ප්‍රජා සංවර්ධන කමිටු අටවාගෙන අන්තිමට වෙන්නෙ ගම් වල වැරදි කරන උන්ව රකින එක නම්, එහෙම කමිටු මොකද්ද ජනාධිපති සහෝදරය? කොටින්ම ජනාධිපති ලේකම් එකෙන් එවන ලියුම් වලටත්, උඩින් ඒවට විරුද්ධ වැඩකරන්න පටන්ගෙන ගම් වල සභා වල NPP උන්, එතකොට අනුර විධායක බලතල වලට කරන අපහාසයක් නෙමෙයිද මේ ගම් වල ඉන්න JVP/NPP හා...
  18. jhnnwp

    කෝ NPP web එක?

    npp.lk වැඩ නැහැ නේද? ඒකෙ තිබ්බ ඒව ජනතාව ඉදිරියේ බොරු වෙනකොට ඒක terminate කරාම හරිද?
  19. jhnnwp

    ජනාධිපතිතුමනි අන්තිමට සහෝදරවරු එකපැත්තක්ද?...

    ජනතාව අසරණයි! ගොඩක් සහෝදරවරුන්ගේ අක්‍රමිකතා කියන්න ඇමති, මන්ත්‍රීලට මිනිස්සු කතාකරොත්, මහජනයාට හම්බෙන උත්තරේ "නෑ ඒ සහෝදරය එහෙම නෑ" කියල නම් මිනිස්සු මොන මගුලටද මාලිමාවට කතිරෙ ගැහුවෙ කියල දැන් හිතෙනව නේද? අනුර ජනාධිපතිතුමනි මොකද මෙහෙම මේ සහෝදරවරු හැසිරෙන්නෙ? JVP/NPP එකේ අය වරදක් කලත් ක්‍රියා...

    No contents