1. jhnnwp

    අනුර ජනාධිපති උනාට...

    පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් වෙනම ජනාධිපතිලා ඉන්නව වගේ... මෙහෙම උන් තියාගෙන ඉන්නකොට අනුර නෙමේ ද රියල් ජනපති? ඔන්න ඕකයි ඔය සහෝදර බැම්මේ රටට වෙලා තියන අගතිය... තැන් තැන් වල මාලිමාවේ උන්ම අනුරටත් උඩින් වෙනම පාරවල් වල යනවා අනුරට පේන්නෙත් නැහැ, පක්ෂෙ උන් 3% නේ ඉන්න, ඕන...
  2. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ, මහජනතාවට දුරකථන වලට ප්‍රතිචාර දැක්වීමෙන් මගහැරීමද? සමහර ආණ්ඩුකාරවර කාර්යාල වලින් පවා මේක කරමින් ඉන්නෙ... මේවට කියන්න තියෙන්නේ "කියනකොට එහෙමයිම්, කරනකොට මෙහෙමයි" කියල... තවත් විදියකින් කීවොත් "කථාව නම් දෝලාවෙන්, ගමන පයින්" කියලා...
  3. jhnnwp

    Mokadda hethuwa USD bahinne?

    ?
  4. jhnnwp

    USD eka koibata da?

    Baanda haa sewa mila adu nowi USD bahinne kohomada?
  5. jhnnwp

    අනුරගේ ප්‍රාදේශීය සභා වල උන් අනවසර ඉදිකිරීම් වලට...

    අනුරගේ ප්‍රාදේශීය සභා වල උන් අනවසර ඉදිකිරීම් වලට ඉඩදී අන්ධ, ගොළු, බිහිරන් ලෙස ඇත්තේ අල්ලස තවමත් ක්‍රියාත්මක නිසාද? ලැජ්ජාවක් නැති තැනක තමයි බිම් මට්ටමේ වැඩ යන්නෙ...
  6. jhnnwp

    AI Designed 🦠

  7. jhnnwp

    Agroforestry walata thamai yanna ona...

  8. jhnnwp

    උඩපළාත, සිද්ධිය එක්ක සොයන්න ඕන දේ...

    රටේ රජය සතු ඉඩම් අන්සන්තකයට දීමට රටේ රාජ්‍ය සේවෙ කීදෙනෙක් උදව් කරල තියනවද? කරමින් ඉන්නවාද? ඒවට ව්‍යාජ ලිපි ලේඛණ කොච්චර සකසල තියනවද කියන එක... - මහවැලි ඉඩම්, - නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්, - ජාතික නිවාස අධිකාරියේ ඉඩම්, මේවගේ ආයතන වල මෙවැනි දූෂිත ඉඩම් මංකොල්ල වලට ඉඩදීගෙන ඉන්න උන්ව දොට්ට දාන්න...
  9. jhnnwp

    රාජ්‍ය සේවයේ පගාව...

    රාජ්‍ය සේවයේ පගාව නතර කරගන්න බැරි නම් මොන ආණ්ඩුව ආවත් රට යන්නේ වලපල්ලට... ගොඩක් උන් සම්බන්ධයි යටම එකෙක් ගත්තොත් උන්ව ලොක්කො රකිනවා, ලොක්කො ගත්තොත් උන්ව යට උන්ව රකිනවා... මෙහෙම අල්ලස/දූෂණය වරද කර කර උන් උන් බේරිල්ලක් යන්නෙ... මුන්ව මකවල හරි හදන්න බැරි නම්, එහෙම උන් ඉන්න රට හැදෙයිද? මුන් එකාට එකා...
  10. jhnnwp

    නිලධාරීන්ගේ හොරකම්, වැරදි යටගහන්න ඉහළින් එවන ගොඩක් ලියුම් වල...

    නිලධාරීන්ගේ හොරකම්, වැරදි යටගහන්න ඉහළින් එවන ගොඩක් ලියුම් වල අර වැරදි කරන උන්ට බේරෙන්න ක්‍රමේ හදල දෙන වචනෙ තමයි, "සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට" නිලධාරීන් අභිමතය පරිධි කටයුතු කිරීම කියන දේට මුවා වෙලා, ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන අවස්ථා බොහොමයි. මෙහෙම ලියන රාජ්‍ය සේවයක වැරදි අල්ලන්නෙ නැහැ...
  11. jhnnwp

    Lankawe construction sector ekatath hari...

  12. jhnnwp

    සුපිලිපන් සතියක්ලු නේද?

    සතියක් විතරක් බොරුවට වැඩ කරනව කියල පෙන්නුවම කවුද රැවටෙන්නේ? දැනට මිනිස්සු පැමිණිලි කරල තියන ඒවත් යටගහල තියෙනකොට? https://sinhala.adaderana.lk/news/229221
  13. jhnnwp

    Tigger beer thiyanawada?

  14. jhnnwp

    ගෑණුන්ගේ කඳුළු වලට යටවෙන සමාජයක්...

    ඕනම කුප්ප වැඩක් කරල ගෑණු කඳුළු හැලුවම හැම එකාම උන් පත්තිනි අම්මලා කියල හිතන සමාජයක් නේද මේක? ඇයි මෙහෙම උනේ ඕනම මරිමෝඩ වැඩ කරන ගෑණු ළඟ දෙකට නැමෙනවා ගොඩක් උන්? උන් ගෑණු උන පළියට අවංකයි කියලද හිතන්නෙ?
  15. jhnnwp

    Na man kiyannema naaa ge wada...

    Malimawo mewa dakke naha wage inne, thawa mehema NHDA eketh reservation horata inna dila thiyenne rate godak than wala, mewa deal nemei da anura?
  16. jhnnwp

    රජය මේ ටියුෂන් කරන උන් ගැන හොයන්න ඕන...

    සමහර උන් උඩින් ටියුෂන් පෙන්නගෙන, යටිං වෙන කළු සල්ලි විසිකිරිලි කරනව වෙන්න පුළුවන් නේද? ඒ සල්ලි යට මත්ද්‍රව්‍ය වෙළඳාම හා බෙදාහැරීම තියෙන්නත් පුළුවන්. මොකද මේ තියන ටියුෂන් කඩ ගොඩේ තරඟය දැක්කම, මෙච්චර මුන්ට උපයන්න කොහෙත්ම බැහැ. මේව ගැන රජයට හොයන්න බැරිද? මුන් දේශපාලුවෝ කරේ තියාගෙන ඉන්නෙ මුන්ගෙ මේ...
  17. jhnnwp

    Rajaye idama walata game dena samahara AG la athare...

    Ehema nowi ewa rakaganna hadapu eka niladariniyakata anduwa salakapu hati meka da? Thawamath hitapu dushithayange balal ath lesa atham nildarin thirana ganimin atha. Anura mekada oyage anduwenuth wenne? Lankawe NHDA eketh housing project giya godak thanwala reservation mankolla kanna dila...
  18. jhnnwp

    combank DB renewal fee වැඩි කරල නේද?

    හැමෝම හූරගෙන කෑමක් තියෙන්නෙ ලංකාවේ :(
  19. jhnnwp

    Dan rata maduruwo wadi neda?

    Wenadata wada wadi nadda? Sudda karala thibbath kohenda mehema mun ranchu pitin enne?
  20. jhnnwp

    Janadipathi kauda ban?

    Dan lankawe maha nagara saba, nagara saba, pra saba okkoma ajuthai. Inna pathola watakolu nagaradipathila, sabapathila nagara gandagassawanna ida arala ewage dushitha niladarinta ona widiyata natanawa...

    No contents