මේ ප්රශ්නෙ උන් උන්ගෙන්ම අහගන්න ඕන මූණට මූණ බලාගෙන, මොකද එකෙක් දූෂණය වංචාව නැතිකරන්න කතා කරද්දී, තවත් එකෙක් කොහේ හරි ඉඳගෙන ඒවට පාර කපල දෙනවා මෙහෙම මීඩියා වලට එකක් කියල බිම්මට්ටමේ ඉඳන් දූෂණය වංචාව රකින්න ඇතුලෙම උන් තියාගෙන, උන්ගෙ බොරු අහගෙන උඩ වැඩකරන කොට අර මීඩියා ඉස්සරහ කියන ඔක්කොම බොරු වෙලා...