1. jhnnwp

    ලොකු වැස්සක් එනවා සිංහළුනේ!

    @IndrajithGamage monawa hari karai
  2. jhnnwp

    කාටද මෙයාව මතක

    Profile Lol me eka nawa thanak witharai bawaye...
  3. jhnnwp

    50% ඩිස්කවුන්ට් දෙනවලු

    Aduwata genath wadiyen ganak gahala, genapu ganata udin discount kitala lokuwata gahuwama sinhalu :(
  4. jhnnwp

    Tanasha Hatharasinghe 🐫🦶🏻

    Control yourself 💪
  5. jhnnwp

    50% ඩිස්කවුන්ට් දෙනවලු

    @AnuradhaRa salli karaya wela neda dan? Sathutui habai luxury life ekata giyoth control nathiwei
  6. jhnnwp

    කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ....

    Hari nam mewage salli dapu unuth list pitin expose karanna ona... Unne anik unta recommend karannath aththe... Lol
  7. jhnnwp

    කසාගල ආයෝජනය කරපු කිරිහාමිලට 🙏🏻|🌲🌿🍃☘️🌱🥬🥦🍀🍋‍🟩🌳🪴🫛🥒🥑🎄

    Ikmanin posath wenna gihin, ikmanin rim eken yanna wenawata wada. Samanya manussayek wage inna bari ai sinhalunta, education eketh tharange, life style eketh tharange. Ithin short cut hoyala kelawagannawa...
  8. jhnnwp

    තාරක අම්මගෙන් දේපල ඉල්ලුවෙත් මෙහෙම තමයි

    Hondama treatment eka thamai social media, digital devices ain karawana eka
  9. jhnnwp

    මලිමාවේ ප්‍රාදේශීය සභා...

    අමාත්‍යංශත් දාහන්
  10. jhnnwp

    මලිමාවේ ප්‍රාදේශීය සභා...

    ප්‍රා. සභා විතරක් නෙමෙයි පලා සභා වලත් ඒවට ඉඩ ඇරල තියෙන්නේ... ඔන්න ඕකයි රටේ තත්වේ... ඊයා...... ආ.................... ආණ්ඩුව ගත්තට, රාජ්‍ය ගත්තෙ නැල්ලුනේ... ඒක නිසා වෙන්න ඇති නේද?
  11. jhnnwp

    මලිමාවේ ප්‍රාදේශීය සභා...

    යටිං ගාණට වැඩේ යෑම කෙසේද කීවොත්, අනවසර අල්ලාගැනීම් හා ඉදිකිරීම් රට වටේ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වල සිදුකරමින් යන්නේ... මෙහෙමලු මාලිමාවේ බිම්මට්ටම් වල උන් නීති කඩන්න දෙන්නෙ... අනුරට මේව කවුරුත් කියන්නෙ නැතුව ඇති නේද? සැමට සමාන නීති කෝ අනුර ජනාධිපතිතුමා? මෙහෙම දිගටම හාන්නකෝ... ඉස්සරහට මේවට...
  12. jhnnwp

    හැඳුනුම්කම් වලට දූෂිත වැඩ වලට සහයවන...

    ඒක නිසාම ඕකුන්ගේ bank transaction චෙක් වෙන්න ඕන, එතකොට ගොඩක් උන් මාට්ටු වෙයි.
  13. jhnnwp

    කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ....

    හ්ම්ම් රජයේ නාලිකාවකුත් ඇඩ් දැම්මා නේද?
  14. jhnnwp

    හැඳුනුම්කම් වලට දූෂිත වැඩ වලට සහයවන...

    හැඳුනුම්කම් වලට දූෂිත වැඩ වලට සහයවන රාජ්‍ය සේවයේ නිලධාරීන් කොච්චර ඇද්ද? මෙහෙම උන් ඉන්න තාක් මේ දූෂණ වැඩ එළියට එයිද? එන්න උන් ඉඩදෙයි ද? වැටත් නියරත් ගොයම් කනකොට, කාටද කියන්නෙ?

    No contents