මචංලා කඩවත Nikado එකේ box වල තත්තෙ කොහොමද? ගියපු අය පුලුවන්නම් උදව්වක් දෙන්න.මීට කලින් ගිහින් නෑ.රූම් යන්න කියන්න එපා.
මට දැනගන්න ඕනෙ එතන ආරක්ශාව හොඳයිද?
ගන්නවනම් මොන Box ද ගන්න හොඳ?
ඇතුළ කොයි වගේද?
කවර් කරලද තියෙන්නෙ?
කඩවත ඉඳන් 10:30 ෆිල්ම් එකට යන්නයි ඕනෙ.ළඟම තියෙන හොඳ එකක් කියල ආරංචි උනේ ඕක...