1. Naha

    බඩු වල ගනන්

    මචංලා මේ දවස්වල constructions වලට ඕනෙ බඩු වල ගණන් වැඩිද.වැඩිනම් මේ ගාන අඩු වෙන්න ඉඩක් තියෙන්වද ? නැත්තන් අර බස් ටිකට් එක වගේ වැඩි උනොත් වැඩි උනාම වගේ සිද්ධියක්ද තියෙන්නෙ? මේ වැඩවල ඉන්න කට්ටිය දන්නවනේ මේ දවස් වල ගණන් හිලව් එහෙම.ගෙයක් හදන්න, පටන් ගන්න, හෝ repair එක්කට මේක හොඳ කාලයක් නෙමෙයිද...
  2. Naha

    කෙල්ලගෙ ගෙදරට ගිහින් ගමකට කන්න වෙයිද

    ඇයි යකෝ ඒකි අතුරුදහන් වෙලාද?
  3. Naha

    කෙල්ලගෙ ගෙදරට ගිහින් ගමකට කන්න වෙයිද

    මොකක්ද අලුත්ම තත්වෙ?
  4. Naha

    පලවෙනි වතාවට සෙක්ස්

    ඊට පස්සෙ? කෙල්ල බය කරේ ඩේට් වෙන්නෙ නෑ කියලද? ප්‍රෙග්නන්ට් ලයින් එකක්ද දුන්නෙ? නැත්තන් පෙට්ටිය කැඩුව කියල බැඳපන් කිව්වද?
  5. Naha

    Dark web , Deep web කොහොමද

    එතකොට රව්ටර් එක?
  6. Naha

    Dark web and deep web

    Dark web & Deep web එකේ සැරිසරපු කට්ටියගෙ අත්දැකීම් කොහොමද? මොනවද අපිට ගන්න දේවල් ඉගෙනගන්න දේවල් තියෙන්නෙ ඔයාලගෙන් ඒ සම්බන්ධයෙන්.පරිස්සන් වෙන්න ඕනෙ කොහොමද? ඕවගෙන් ගොඩයන ක්‍රම තියෙනවද? ප.ලි: ඇයි එහෙම එකක් බිහිඋනේ.නැත්ත්න් බිහිකරේ.? කියන තරම්ම යකා කලුද? ගොඩක් ත්‍රෙඩ්ස් වල රිප්ලයි විදිහට තියෙන්නෙ...
  7. Naha

    Credit Card එකක් නම්....

    Credit Card එකක් ගන්න එකේ වාසි අවාසි මොනවද?.ඒ වගේම ගන්න හොඳම Bank එක මොකක්ද? මොනවද requirements.? පාවිච්චි කරන අය experience share කරගමුද?
  8. Naha

    Eka Gei Sokari (එක ගෙයි සොකරි)

    ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරන්න තියෙනවද?
  9. Naha

    එක ගෙයි කෑම

    එක ගෙයි සොකරි ෆිල්ම් එකේ ලින්ක් එකක් නැද්ද කා ළඟවත්? 😊😊
  10. Naha

    බෝධි වංශ vs රදල කෝකද උසස්

    මේ 2021 මොන කුලද බන්.කුලේ තිබ්බ කියල උඹලට නිකන් කන්න අඳින්න ලැබෙනවද? මගෙත් කළින් සෙට් වෙලා හිටිය එකී අන්තිමට යන්න ඕන වෙද්දින් ඔය කුල මල මගුලක් ඇදල ගත්ත.මං මගෙ කුලේ දන්නෙත් නෑ.ඒකිගෙ හත් මුතු පරම්පරාවම මගෙ කුලේ හොයාගෙනලු.බැලින්නම් ඒකිට ඒ වෙනකොට වෙන එකක් සෙට් වෙලා.😂බැ##. ------ Post added on...
  11. Naha

    ගෙයක් හදන්න නම්...

    මං ඔයාගෙ ත්‍රෙඩ් එක කියවන ගමන් හිටියෙ.ඒක වටිනව ඈ.👌
  12. Naha

    ගෙයක් හදන්න නම්...

    හැමෝගෙම අදහස් වලට thanks.මං හිතුවෙ කට්ටියම කියපු දේවලුත් එක්ක ප්ලෑන් එක ඇඳගෙන ඉන්න.ඒ ගමන් ළිඳක් කපාගන්න.වතුර ගන්න ක්‍රමයක් අනිවාර්‍යෙන්ම ඕන නිසා.permanent කරාම ලෝන් එක්කට apply කරල බලනවා.එහෙම හොඳයි නේද?
  13. Naha

    ගෙයක් හදන්න නම්...

    මචංලා මං ලබන මාසෙ ගේ හදන්න පටන් ගන්න ඉන්නෙ.හැබැයි දැනට අතේ තියෙන්නෙ 3 lacks විතර.ලෝන් ගන්න ලොකු අදහසක් නෑ.මාව තාම පර්මනනට් කරල නෑ.ලෝන් ගන්න ගියාම company එකෙන් sign එක ගහන්නෙ නෑ.මගෙ monthly income එක 80 වගේ.කොහොමද ගේමක් ගහගන්නෙ.වයස 27i. වයස 30 වෙන්න කලින් 60-80 lacks අතර ගෙයක් හදාගන්න...
  14. Naha

    50000 කින් කරන්න දෙයක්

    කොහොමද ප්‍රථිඵල.මං දාන්න බැලුවෙ.ඒත් ලොකු විස්තරයක් හොයන්න වෙලාවක් හම්බුනේ නෑ.දන්න දේ පොඩ්ඩක් කියල දෙමුද අපිටත්....
  15. Naha

    50000 කින් කරන්න දෙයක්

    උකස් දෙන අය ඉන්නවා බන්.එතකන් දෙයක් කරගන්න පුලුවන්නෙ ඒ කුඹුරෙ.මිලදී ගන්න පුලුවන්නම් අපිටත් කියන්න ඒ ගානට
  16. Naha

    50000 කින් කරන්න දෙයක්

    ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු.15% කියල ආරංචි.හොයල බලන්න.අය භාණ්ඩාගාර බිල්පත්.මේ ගැන විස්තර මේ community එකෙ අයගෙන් විස්තර ගන්න පුලුවන් වෙයි.
  17. Naha

    හිට්ලර් ගැන....

    ඩයල් එක මේකෙ නැද්ද? හිටියනම් සෑහෙන දෙයක් අහගන්න තිබ්බ 🤘
  18. Naha

    හිට්ලර් ගැන....

    ඒක වටිනව මචං.පේන හැටියට හරි තොරතුරු තියෙන සම්පූර්ණ සිංහල පොතක් නෑ වගේ තාම.

    No contents