ස්වාධීන මාධ්ය ආයතන මේ ලෝකෙ කොහෙවත් නෑ. විශේෂයෙන්ම බටහිර. මේව ලංකාවෙ අපි දකින පොඩි පොඩි news networks වගේ නෙමෙයි ලෝකෙ මහා පරිමාණ ව්යාපාර වලින් මුදල් පොම්ප වෙන news corporations. මේව වැඩ කරන්නෙ ඒ ගොල්ලන්ගෙ political considerations අනුව හදාගත්තු agendas වලට.