මචං මම මේ දවස් වල ගේ හදාගෙන යනවා. ඊළඟට කරන්න ඉන්නේ ස්ලැබ් එක දාන එක.. මේක කරන්න කලින් ස්ලැබ් එකේ බට දාල වයරින් එක කරන්න වෙනවා.. මේක ගැන දැනුමක් තියෙන අය තමන්ගේ අත්දැකීම් කියලා පොඩි උදව්වක් දෙන්න ?
01. වයරින් එක plan කරනකොට හිතන්න ඕන දේවල් .
02. අවශ්ය බඩු තෝරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන දේවල් ...