1. R

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    මුලා වෙන්නේ දන්නේ නැති නිසා දන්නවා නම් මුලා කරන්න බැ ,එනිසයි විෂය ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ ,අනික මේක ගොඩක් සංකීර්ණ විෂයයක් ,හොද බුද්දියක් ඕනේ නිවැරදි ලෙස පලා පල ගන්න
  2. R

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    ඔබේ ජිවිතයේ දේවල් හරියට කියනවා නම් ඒ පලා පල කීම නිවැරදි .ලංකවේ කවලම් කරපු ක්‍රමයක් නිසයි පාලා පල අවුල් වෙන්නේ
  3. R

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    හේතු සහිතව කිව්වේ බ්න්
  4. R

    ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු

    http://www.elakiri.com/forum/showthr...1#post19429078
  5. R

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    අනිවාර්යෙන්ම
  6. R

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    එක්කෙනෙක් ප්‍රසිදියේ කිවවනේ පරදිනවා කියලා
  7. R

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    මේ දෙෂ්පාල්කයෝන්ගේ නිවැරදි වෙලාව දෙන්නේ නැ බන් .ඔය තියෙන වෙලාව හරිම එක නෙමේ .
  8. R

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    කරු හීන්කෙන්ද ලකාවේ දැන් නැහැ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ පුලුවන්ම් පොත හොයා ගෙන කියනවන්න 2 පාරම්පාරික ජෝතිෂ්‍ය රහස් (කරු හීන්කෙන්ද )
  9. R

    ජෝතිෂ්‍යය මොන බන්බුවක්ද ??????????

    ගොඩක් විෂය ඉගෙන ගන්න අය පලා පල කීමෙන් වැළකිලා ඉන්නේ .ඔය ප්‍රශ්නේ නිසා ,
  10. R

    ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු

    http://www.elakiri.com/forum/showthread.php?p=19429078&posted=1#post19429078 මෙන්න මේකෙන් බලන්න අලුතින් දනාවෝ

    No contents