කලින් එහෙම ක්රම තිබිලා තියෙනවා ,බාවිතයේ තියෙන ගැටළු නිසාත් ,එක ගොඩක් අවදානම් කාරී දෙයක් නිසාත් වැළලී යන්න ඇති .එනිසාම පසු කාලීනව අචාර දරමයක් ලෙස ඕක එකතු උනා කියලා හිතන්න පුළුවන්
ජෝතිර්විද්යාව කියන්නේ මැරෙන්න පලාපල කියන විෂයක් නෙමේ ,ජීවත්වෙන්න තමා පලා පල කියන්නේ .මාරක කල් තියා හදුනා ගන්න...