නෑ මචං එහෙම අවුලක් නෑ. ඔය මං ෆොටෝ දාල තියන හරියට ඔතනින් තව ටිකක් එහාටයි යන්න පුළුවන්. ඒත් මහ කැලේ මැද්දට යන්න දෙන්නේ නෑ. එකට පොඩ්ඩක් එතන ඉන්න කෙනෙක් shape කරගන්න ඕන. අවුලක් නෑ මචං..... නියම ට්රිප් එක. හැබැයි වහින කාලෙක යනවනම් හොඳයි. නැත්නම් මාර දුවිල්ල. මං කියන්නේ යන එන පාරවල් වල. කන්ද උනත්...