කැම්පස් යන්න ඇවිල්ලා
කව්රු හරිද කව්රු වැරදිද කියන්න අපි දන්නේ නෑ. තම තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කරන්න හැමෝටම අයිතියක් තියනවා. ඒවා හැකි ඉක්මනින් සාධාරණව විසඳන්න බලධාරීන්ට වගකීමක් තියනවා. ඒත් .........
ඒවා ඒ විදියට සිද්ධ වෙනවද ???????
ලංකාවේ අපේ විශ්වවිද්යාල අධ්යාපනයට වෙලා තියෙන්නේ...